ආශ්චර්යවත් ඛුදු දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Ai ban godak aya baninne me hamduruwanta waharakage golayek kiya kiya?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    තොට ඉන්දරේගෙන් බණ අහන්න හොදයි මෙතන. හිටි වදුරන්ගෙන් බණ අහලා අපායට ගියාම
    මම සරණ යන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. උන් වහන්සේ විතරයි එකම මාර්ගය. මේ සංඝ සාසනය මට අනුව නම් විනාශ වෙලා තියෙන්නෙ. එයාල කියන්නේ එයාලට හිතෙන බණ/වැල් වටාරම්. බුදු හාමුදුරුවෝ දේශනා කරා කියල එයාලට හිතෙන හිතෙන දේවල් කියල පිවිතුරු බුද්ධාගම දූෂණය කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    මම සරණ යන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. උන් වහන්සේ විතරයි එකම මාර්ගය. මේ සංඝ සාසනය මට අනුව නම් විනාශ වෙලා තියෙන්නෙ. එයාල කියන්නේ එයාලට හිතෙන බණ/වැල් වටාරම්. බුදු හාමුදුරුවෝ දේශනා කරා කියල එයාලට හිතෙන හිතෙන දේවල් කියල පිවිතුරු බුද්ධාගම දූෂණය කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️
    ඇත්ත කියපන්, උඹ කතොලික නේද?

    මේ සංඝ සාසනය මට අනුව නම් විනාශ වෙලා තියෙන්නෙ. එයාල කියන්නේ එයාලට හිතෙන බණ/වැල් වටාරම්. බුදු හාමුදුරුවෝ දේශනා කරා කියල එයාලට හිතෙන හිතෙන දේවල් කියල පිවිතුරු බුද්ධාගම දූෂණය කරලා තියෙන්නෙ.
    මේක ඇත්ත.
    ------ Post added on Jan 26, 2026 at 12:49 PM
     
    • Love
    Reactions: Candid-B

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,542
    1,988
    113
    මම සරණ යන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. උන් වහන්සේ විතරයි එකම මාර්ගය. මේ සංඝ සාසනය මට අනුව නම් විනාශ වෙලා තියෙන්නෙ. එයාල කියන්නේ එයාලට හිතෙන බණ/වැල් වටාරම්. බුදු හාමුදුරුවෝ දේශනා කරා කියල එයාලට හිතෙන හිතෙන දේවල් කියල පිවිතුරු බුද්ධාගම දූෂණය කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️

    උබට බුදුහාමුදුරුවෝ හම්බුනත් එච්චර තමයි. ඒ කාලෙත් ඕනතරම් බුදුන් පෙනි පෙනි බැනපු අය හිටියා.

    වැල් වටාරම් කොහෙද තියෙන්නේ කියපන් ත්‍රිපිටකයේ මුලින්? පැය විසි හතරම කාමයෙන් මත් වෙවී, ද්වේශයෙන් පුපුරන අසෘථවත් පෘථග්ජනයෝ නෙමෙයි බාණක පරමපරා වල හිටියේ. මහරහතන් වහන්සේලා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එයාල කියන්නේ එයාලට හිතෙන බණ/වැල් වටාරම්. බුදු හාමුදුරුවෝ දේශනා කරා කියල එයාලට හිතෙන හිතෙන දේවල් කියල පිවිතුරු බුද්ධාගම දූෂණය කරලා තියෙන්නෙ. 🤷🏻‍♂️
    සමහර හමුරුවෝ කියන බන ඇහුවම මටත් හිටපු ගමන් මෙහෙම හිතෙනව.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඇත්ත කියපන්, උඹ කතොලික නේද?

    මේක ඇත්ත.
    ------ Post added on Jan 26, 2026 at 12:49 PM
    මම ඉස්සර පල්ලිත් ගිහින් තියෙනවා පන්සලුත් ගිහින් තියෙනවා. අම්මා කතෝලික තාත්තා බුඩිස්ට්. මම ටෙක්නිකලි බුඩිස්ට්. ඒත් මම දැන් නිරා. දෙකෙන් එහෙකටවත් යන්නෙ නෑ. 🤷‍♂️