ආසන_පටි_&_ගැරේජ්_අංක
ඉංග්‍රීසි අංක වලට ආසන පටි අනිවාර්යයි - ගැරේජ් අංක සහිත වාහන පරෙයාම තහනම්
ඉංග්‍රීසි අක්ෂර සහිත සියලූම මෝටර් රථ සදහා මෝටර් රථ ධාවනයේදී ආසන බද පටි පැලදීම අනිවාර්යය කිරීමට අදාල කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා සදහන් කරයි.
අදාල නීතිය ඔක්තෝම්බර් මස පළමුවනදින සිට කි‍්‍රයාත්මක වීමට නියමිත අතර මෝටර් රථ ධාවනය කරන රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයා ද ඒ අනුව ආසන බද පටි පැළඳීම අනිවාර්යය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල නීති සකස් කර ඇති අතර එම නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ගැරේජ් අංක සහිත අංක තහඩු සමග වාහන භාවිතය තහනම් කිරීමට ද අවධානය යොමුකර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.