ආසන_පටි_&_ගැරේජ්_අංක

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආසන_පටි_&_ගැරේජ්_අංක

    ඉංග්‍රීසි අංක වලට ආසන පටි අනිවාර්යයි - ගැරේජ් අංක සහිත වාහන පරෙයාම තහනම්

    Car-seat-belts.jpg

    ඉංග‍්‍රීසි අක්ෂර සහිත සියලූම මෝටර් රථ සදහා මෝටර් රථ ධාවනයේදී ආසන බද පටි පැලදීම අනිවාර්යය කිරීමට අදාල කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා සදහන් කරයි.

    අදාල නීතිය ඔක්තෝම්බර් මස පළමුවනදින සිට කි‍්‍රයාත්මක වීමට නියමිත අතර මෝටර් රථ ධාවනය කරන රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයා ද ඒ අනුව ආසන බද පටි පැළඳීම අනිවාර්යය.

    මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල නීති සකස් කර ඇති අතර එම නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

    3a802652067d0679907135a.jpg

    එමෙන්ම ගැරේජ් අංක සහිත අංක තහඩු සමග වාහන භාවිතය තහනම් කිරීමට ද අවධානය යොමුකර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    IDEA EKANAM HODAI.. BUT APE AANDUWATA BUSWALA YANA KATTIYATA ASANA PATI DANNA NAM BEHE :lol:

    අයියො බස් වලට මොකටද මචන්ලා සීට් බෙල්ට්, බස් වල ලොඩෙක පටවන හටියට බ්‍රෙක් එකක් හරි ඇක්සිඩන්ට් එකකදි හරි කිසිම මනුස්සයෙක්ව ඉස්සරහට විසි වෙන්නෙ නැහැ, කොච්චර හැප්පුනත් කොච්චර පෙරලුනත් ඉන්න කෙන ඉන්න විදියටම ඉන්නවා, මොකද ඒ තරම් හොදට කොන්දොස්තර මහත්තයා සෙනග පැක් කරනවනේ.

    උදාහරනයක් විදියට දැන් මේ පහලින් තියෙන බස් එක බලන්න, කොච්චර සෙනගක් ඉන්නවද, මිනිහෙකුට හෙල්ලෙන්නවත් ඉඩක් නැහැ, ඉතින් සීට් බෙල්ට දාන්නේ ගොඩක් දුරට අනතුරකදී ඉස්සරහට විසිවෙන එක පාලනය කරගන්න නේ ඉතින් මේ බස් එක අනතුරකට ලක් උනොත් කාවවත් ඉස්සරහට විසි වෙන්නවත් ඉඩක් නැහැනේ, ඉතින් සීට් බෙල්ට මොක්ටඩ බස් වලට

    23869126.jpg
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?

    LOL;);););):yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ බයික් එකටත් ඕනෙද දන්නේ නැහැ

    බයික් එකට ආසන පටි සෙට් කරන්න වේවි ද :P

    ඔනේ නැහැ කැල්ලට කියපන් හයියෙන් බදාගන්න කියලා,