කොහොම මේ දවස්වල කට්ටියගේ කෑම
කොස් වාරේ පටන් ගත්තා.දෙලුත් තියෙනවා ..

කාලෙකින් කිරි අල ටිකක් කෑවා..දැන් ඌරෝ ගෙයි මිදුලටම එන්න පටන් අරන් නිසා කිරි අල තියා හබරල ගහක් වත් ඉතුරු කරන්නේ නෑ.
වල් ඌරු මස් කරියක් හදපන්කො එහෙනන්
ආසම කෑම නම් වර්ග කීපයක්ම තියනවා
1) කැකුලුබත්, කිරි හොදි, තෙල්දාපු කරවල හරි කීරමින් සාලයො බැදලා හරි OR කැකුලුබත්, කූණිස්සො දාපු තිබ්බොටු මැල්ලුම


