ආසම ආහාර වේල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    IMG_0845+copy.jpg


    කුඹුරු මඩ කරන කාලෙට නිතරම කන්න ලැබෙන දෙයක්..දිය හබරල. මාලුව තමයි රස.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොම මේ දවස්වල කට්ටියගේ කෑම

    කොස් වාරේ පටන් ගත්තා.දෙලුත් තියෙනවා ..
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    පයිය නගිනවා මේ වෙලාවේ මේවා දාන්න එපා හුත්තෝ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහොම මේ දවස්වල කට්ටියගේ කෑම

    කොස් වාරේ පටන් ගත්තා.දෙලුත් තියෙනවා ..

    කිරිකොස්,ගොටුකොළ සමිබොල,චිකන් කරි,පපඩම්,මිරිස් බැදලා:cool:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලෙකින් කිරි අල ටිකක් කෑවා..දැන් ඌරෝ ගෙයි මිදුලටම එන්න පටන් අරන් නිසා කිරි අල තියා හබරල ගහක් වත් ඉතුරු කරන්නේ නෑ.
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    හොදට බොරේ හිටින්නට හදපු තෙල් පෑදෙන හරක් මස් කරියක් එක්ක උණු උණු රෝස් පාන්..

    කළුවට හිටින්නට හදාපු දුම් දාන ඌරු මස් එක්ක මැනියොක් පොල්, කොච්චි මිරිස් කරල් පලලා එහෙම දාලා..

    මේ දෙකටම ඉතිං බෝතලක් කාරිය හිස් කරන එක කජ්ජක් නෙමේ කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාලෙකින් කිරි අල ටිකක් කෑවා..දැන් ඌරෝ ගෙයි මිදුලටම එන්න පටන් අරන් නිසා කිරි අල තියා හබරල ගහක් වත් ඉතුරු කරන්නේ නෑ.

    :rofl: වල් ඌරු මස් කරියක් හදපන්කො එහෙනන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආසම කෑම නම් වර්ග කීපයක්ම තියනවා

    1) කැකුලුබත්, කිරි හොදි, තෙල්දාපු කරවල හරි කීරමින් සාලයො බැදලා හරි OR කැකුලුබත්, කූණිස්සො දාපු තිබ්බොටු මැල්ලුම
    2) කිරිබත්, මිරිසට හදපු මූදු මාලු (බලයො,පරා,කෙලවල්ලො, බෝල්ලු)
    3) BBQ/Grilled chicken
    4) කී රොටී :love:
    5) දුන්තෙල්බත්,කජු ව්‍යංජනයක්, අල හොද්දක්, කට්ලට්, කුකුල් මස්
    6) මඤ්ඤොක්කා, කොච්චි සම්බෝල, ඌරුමස් (වල් නම් තවත් මරු)
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ආසම කෑම නම් වර්ග කීපයක්ම තියනවා

    1) කැකුලුබත්, කිරි හොදි, තෙල්දාපු කරවල හරි කීරමින් සාලයො බැදලා හරි OR කැකුලුබත්, කූණිස්සො දාපු තිබ්බොටු මැල්ලුම


    :angry::angry::angry:
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    හාල්මැස්සො තෙල් දාල ,
    කිරිහොදි හොදට හදලා උම්බලකඩ හෙම දාලා
    සුදු බත්
     
    • Like
    Reactions: Dr.Amdan