ආසම කෑල්ල...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මචන්ලා සින්දුවකින් අපි ආසම කොටසක් තියෙනවනෙ ගොඩක් ඒවයෙ..
    එහෙම ඒවා දාන්නකො බලන්න මෙතන..

    මමම පටන් ගත්තා හොදේ ඕන්..

    :P :P :P

    attachment.php
     

    Attachments

    • Obada.jpg
      Obada.jpg
      85.8 KB · Views: 421

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    යුගයක සෙනෙහස සිතිවිල්ලක් වී
    සැඟවිනි මතකය අද රහසේ
    පෙම් කල සිතකට සාප නොකල මැන
    වෙන හිතකට පෙම් කල දවසේ..


    "තනි වෙන්න ඉඩ දෙන්න..."

    ගීතයෙන්..
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    තරු මල් යායම පොඩි කර අහස් විලේ...
    ඉර හඳ මිරිකා.. දිය කර සාගරයේ....
    අඳුරේ උන්නෙමි....... ලොවම එපා වී...
    මා හැරදා ඈ ගිය දවසේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oh, let the sun beat down upon my face, stars fill my dreams
    I am a traveler of both time and space, to be where I have been
    To sit with elders of the gentle race, this world has seldom seen
    They talk of days for which they sit and wait, all will be revealed
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔබ ඇයි අන්සතු වුනේ
    ඔබ ඇයි මා හැර ගියේ
    පූජනීයය් ආදරේ
    එය ඔබ නොදනී පියේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ.....
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ.....


    තනි වෙන්නට මගේ ලොවේ-වික්ටර් රත්නායක.
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ගහක මල් පිපිලා තියෙන්නේ
    ඇයි ද නොදන්නෙමි........
    සිතක මල් පිපිලා තියෙන්නේ
    ඇයි ද නොදන්නෙමි........
    නුබට සිත බැදුනේ කිමෙයි මා
    තවම සොයන්නෙමි.......
    ඔබට සිත බැදී කාරණේ මම
    තවම සොයන්නෙමි.....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නින්දෙන් සෙව්වා මා අදුරේ...
    සුමනා ලග නැත සිටියේ..
    හිලකින් බැලුවා එබී දොරේ
    සුමනයි සයිමයි මැද මිදුලේ....
    අදුරේ අතගා පොල්ලක් ගත්තා....
    අමරදේව මහතා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගහක මල් පිපිලා තියෙන්නේ
    ඇයි ද නොදන්නෙමි........
    සිතක මල් පිපිලා තියෙන්නේ
    ඇයි ද නොදන්නෙමි........
    නුබට සිත බැදුනේ කිමෙයි මා
    තවම සොයන්නෙමි.......
    ඔබට සිත බැදී කාරණේ මම
    තවම සොයන්නෙමි.....
    සදට සදහට සෙනේ පෑ මුත්....
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැදි එකද තරුවක්...
    සිටිය නොහැකිද යම්...............
    :love:මගෙත් ආසම සින්දුවක්
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    සදට සදහට සෙනේ පෑ මුත්....
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැදි එකද තරුවක්...
    සිටිය නොහැකිද යම්...............
    :love:මගෙත් ආසම සින්දුවක්
    අපි ඔක්කොම EK බෝට්ටුවෙනේ......:):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    I can take the rain on the roof of this empty house
    That don't bother me
    I can take a few tears now and then and just let ?em out

    I'm not afraid to cry every once in a while even though
    Goin' on with you gone still upsets me
    There are days every now and again I pretend I'm okay
    But that's not what gets me

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do




    What Hurts The Most-Rascal Flatts
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සාගර වෙරලේ සොදුරු සෑදෑවක
    රගහල කෙලවර අදුරු නිමේශෙක
    අද ඔබ ලග ඔබ සනසාලන ඈය
    පෙර දවසක මා තුරුලට වී ඉද
    මටද ආදරේ කියා තිබේ.......