සාගර වෙරළේ සොදුරු සැදෑවක රගහල කෙලවර අදුරු නිමේෂක අද ඔබ ළග ඔබ සනසා ලන ඇය
පෙර දවසක ම තුරුලට වී හිද මටද ආදරේ කියා තිබේ
පෙර දවසක ම තුරුලට වී හිද මටද ආදරේ කියා තිබේ
[FONT="]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT]
[FONT="]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT]
[FONT="]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT]
[FONT="]නුඔ එන්න එපා මගේ හිත තහනම්...
[/FONT]






[FONT="]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT]
[FONT="]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT]
[FONT="]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT]
[FONT="]නුඔ එන්න එපා මගේ හිත තහනම්...
[/FONT]
මේක තාරාදේවී ටෙලිනාට්යයෙ තේමා ගීතය නේද ?මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ..
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන මතකයේ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයිදැයි නිකියමි
අපේ ගමන අද නවතිනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි....
ගී පද: සුනිල් ආරියරත්න
ගායනය: ගුණදාස කපුගේ
මේ සින්දුවේ ඔක්කොම පද ලස්සනයි..
මොකක්ද බන් මේ සින්දුව? link 1k දීහන්කො
මොකක්ද බන් මේ සින්දුව? link 1k දීහන්කො
