ආසම කෑල්ල...

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    සාගර වෙරළේ සොදුරු සැදෑවක රගහල කෙලවර අදුරු නිමේෂක අද ඔබ ළග ඔබ සනසා ලන ඇය
    පෙර දවසක ම තුරුලට වී හිද මටද ආදරේ කියා තිබේ
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඔබ නිදනා තුරු පපු කොනේ.....
    සුවද ඇදෙයි සුසුමක මගේ.......
    කදුලෙන් කදුලට ජීවිතේ.......
    හුස්ම ඇදෙයි පරමාදරේ......
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සිරිපා පියුමේ රොන් සුනු තැවරි,ගිමන් නිවන පවන් හමා එ


     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    [FONT=&quot]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT]
    [FONT=&quot]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT]

    [FONT=&quot]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT]

    [FONT=&quot]නුඔ එන්න එපා මගේ හිත තහනම්...

    :love::love::love:

    [/FONT]

    තනි ඇහැට ඇඬෙනවා මචෝ.. ඊයේ මගේ ජීවිතේ මහ ජරාම දවසක්....:no::no::no::no::no:
    00020461.gif
    00020344.gif
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    මං මුලාවී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවු සමනලියකගෙනි
    පාර අසා තිබුනේ..

    ඇයත් නොදන්නිය ඇය යන මානය

    උන් හිටි තැන මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමු වුයේ මන්දැයි නොදනිමි

    පාර ඇසුයේ ඇයිදැයි නිකියමි
    අපේ ගමන අද නවතිනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි....

    ගී පද: සුනිල් ආරියරත්න

    ගායනය: ගුණදාස කපුගේ


    මේ සින්දුවේ ඔක්කොම පද ලස්සනයි..

    :love::love:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    [FONT=&quot]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT]
    [FONT=&quot]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT]

    [FONT=&quot]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT]

    [FONT=&quot]නුඔ එන්න එපා මගේ හිත තහනම්...

    :love::love::love:

    [/FONT]

    මොකක්ද බන් මේ සින්දුව? link 1k දීහන්කො
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං මුලාවී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවු සමනලියකගෙනි
    පාර අසා තිබුනේ..

    ඇයත් නොදන්නිය ඇය යන මානය

    උන් හිටි තැන මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමු වුයේ මන්දැයි නොදනිමි

    පාර ඇසුයේ ඇයිදැයි නිකියමි
    අපේ ගමන අද නවතිනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි....

    ගී පද: සුනිල් ආරියරත්න

    ගායනය: ගුණදාස කපුගේ


    මේ සින්දුවේ ඔක්කොම පද ලස්සනයි..

    :love::love:
    මේක තාරාදේවී ටෙලිනාට්යයෙ තේමා ගීතය නේද ?
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පතා නොසිටියත් සැප සම්පත් ඉසුරු
    මහා යදම් බැද සිතුවිලි සිර කරපු

    මගේ නැගනියක් ලෙසින් සිතා මතු
    අවසර දෙන්නම් අපි හිත හදා ගමු


    ගීතය:- අවාසනාවට රෝස මලක් පරවේ-නාමල් උඩුගම
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මගේ අසරණ ලොව අද මා පමණෙකි
    එය සගවන්න බැරි ..
    එක්කල දෑගිලි වෙන්නොම වේවා
    පතනෙමි සුබාසිරි...


    (ගීතය : ඉස්සර බැදී පෙම)
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා .
    මට එපා ඔබේ සුස්මන් කෙලුම් හද වේදනා දෙනවා.

    by ෂර්ලි වයිජයන්ත
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm

    ඔබ පියමන්කල සමනළ මාවත
    මට යා ගන්න බෑරී
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී


     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ගගන තලයට වඩා වැඩි උන ප්‍රේමයක් ඇත තවම සිත තුල.......
    මට දුකක් ගෙන දුන්න කුමරිය..........
    ආදරෙයි දිවි තියන තුරු මම.........

    roshan fernando kiyana song ekak.Song eke Title Eke thamai ," Daiwaye Saradam"