මේක තාරාදේවී ටෙලිනාට්‍යයෙ තේමා ගීතය නේද ?
මොකක්ද බන් මේ සින්දුව? link 1k දීහන්කො
සුසුම් පොදක් වී...
හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා...
ජීවිතයම ලෙස සිතූ සෙනෙහේ...
ගෙන ගියේ මට නොකියා.
මගේ සරා සඳ...
හදේ සුවඳ ගෙන...
නුඹ කොහිදැයි සිතුණා.
ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන්
රෑය පහන් වෙලා යයි
නොයෙයි නිදි දෑහෑන්
බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන
ඔබද පටාචාරාවකී - ඔබද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ
අඳුරේ පව් කරන දනා - එළිය රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති - වැරදිකාර ලඳුනේ
ලඳුනේ - අමරසිරි පීරිස්