ආසම කෑල්ල...

Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    සිත මා සොරාගෙන ගියේ ඈයිද ඩැපඩිල් මලේ.......
     

    gayanshalitha

    Member
    Apr 20, 2007
    24
    1
    0
    මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා
    මගේ ම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරැම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
    මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    සදට සදහට සෙනේ පෑ මුත්....
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැදි එකද තරුවක්...
    සිටිය නොහැකිද යම්...............
    :love:මගෙත් ආසම සින්දුවක්
    මචන් මේකෙ කියවෙන්නෙ කොලු scene එකක් ගන නේද​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ගේ ආත්ම කථනයන්........!!!!!

    මගේ ජීවිතේ ට හුගක් ළග, මගේ ආත්ම කථනය වගේ ගීත දෙකක් තියනවා.........පළමු වැන්න ලියල තියෙන්නේ මහගම සේකර මහතාණන්...........

    මේ ලොව යම් කිසිවෙකු - මාහට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය - හීන් හඩින් මට කියාවි......

    මා මළ පසු සොහොන් කොතේ - දුක් ගියක් ලියනු මැනව

    නන්නාදුනනා ඔබ ගේ - අත් අකුරින් ලියනු මැනව.......
    දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව...

    අඩ සද බැස ගෙන යන සද - සීතල අදුරු රැයක......
    අඩ සද බැස ගෙන යන සද - රෑහි හඩන රැව් අතරින්......
    එතකොට ඒ ගී රාවය - යාන්තමින් මට ඇසේවි...........


    දෙවැන්න නම් මගේ ජීවිතයමයි........ලිව්වේ මගේ මිත්‍ර තිළිණ රුවන් මළළසේකර....ඒ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ව සිටිද්දී.........මේක ලියපු එකට නම් මම ඌට ප්‍රාර්ථනා කරන්නේ නිර්වාණය......ඒ තරම් විශිෂ්ඨයි............

    වසන්තයේ මල් - සුපිපුණ...
    සුන්දරතාවය - ඉහිරුණ....
    හද මඩලට ...කවුදෝ ආවා.........

    මල් පෙති සිඹ - සිනා රැගෙන
    මල් පෙති සිද - යන්නට ගියා.........
    හද දුක ගාවා......
    කවුදෝ ආවා..........

    හස අංගනාවන් සේ සද දිය මැද ගිනි දී......
    කිරි සිහිනෙක මා රදවා - කොහාදෝ ඇදුනේ....
    නීල කැළුම් - ගලා හැලෙන
    ඉදුනිල්මිණි - දෑස වසා
    මගේ දොතට - නෑවිත් නුඹ
    කොහාදෝ බැදුනේ.......

    හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී......
    මදු බදුනට හාදු දි දී - හිදිනා යාමේ.........
    නෙතු කදුළින්- බොද කළ ඒ
    අතීතයේ - හීන පැළට
    මා කැදවා - යන්නට නුඹ
    ඇයි දෝ ආවේ..........!!!!!!!!
    :(:(
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා
    මගේ ම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරැම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
    මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:

    meka kaageda machan.? ?
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා
    මගේ ම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරැම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
    මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:

    සුපිරි
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    හෙළයා;10473392 said:
    තරු මල් යායම පොඩි කර අහස් විලේ...
    ඉර හඳ මිරිකා.. දිය කර සාගරයේ....
    අඳුරේ උන්නෙමි....... ලොවම එපා වී...
    මා හැරදා ඈ ගිය දවසේ

    Kaalayak ooka thamai mama aasama karapu keella.. eetha dan eeka ehema nehe machan...
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    කාටත් නොකියපු රහසක් තිබුනත්..ඔබට නොකියා ඉන් නෑ..
    කාටත් නොලියපු පද මාලාවක්..ඔබට නොලියා ඉන් නෑ..
    කාටත් නොපුදපු ආදරේ මාගේ..ඔබට නොපුදා ඉන් නෑ..
    ඔබටත් ඔබෙ ඔය ලස්සන රුවටත්..වැඩිය දෙයක් මට නෑ..

    :love::love::love:
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    Nuwara uyan mada hamuvu landun nathi
    Yatasin balu neth rahasin katha nathi
    Thavune davune pirisidu sithakini
    Ekama landak wetha
    Pem kala nisaveni
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    කොස්තාපල්;10551681 said:
    "රිද්දන්න හැදුවට තවත් රිදෙන්නෙ නෑ මට" දෙනුවන් පේශල :love::love::love::love::love:


    meka patan ganne kohomada machanZ.?
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    දිනෙක හිරු බෑස යන වෙලාවක
    සයුරු වෙරලක හුදෙකලාවක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක්විය සිතිවිලි අතීතෙක......
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    ප්‍රේමය නිමකළ මා තනිවම අද
    රියකට මෙතැනින් ගොඩ වෙනවා ...
    ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ලග
    එකම අසුනේ ඉදගෙන යනවා..................
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
    කල්පනා කලා අපමන මට කල්පනවක් නැතේ
    ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලනු සෙවනක එකම පැල්පතේ



    Tharu_Atath_Akurin.gif
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    <3

    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්