සදට සදහට සෙනේ පෑ මුත්....
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකද තරුවක්...
සිටිය නොහැකිද යම්...............
මගෙත් ආසම සින්දුවක්
"මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින්
කදුලු තිලිණ කර නොකියම යන්න ගිහින්"
+++++++++

මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා
මගේ ම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරැම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා
![]()
මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා
මගේ ම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරැම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා
![]()
හෙළයා;10473392 said:තරු මල් යායම පොඩි කර අහස් විලේ...
ඉර හඳ මිරිකා.. දිය කර සාගරයේ....
අඳුරේ උන්නෙමි....... ලොවම එපා වී...
මා හැරදා ඈ ගිය දවසේ

කොස්තාපල්;10551681 said:"රිද්දන්න හැදුවට තවත් රිදෙන්නෙ නෑ මට" දෙනුවන් පේශල![]()
meka patan ganne kohomada machanZ.?