වර්ථමාන පරපුරේ සිංදු නම් අහන්නෙම නැති තරම්.. එයින් එකක් දෙකක් වගේ තමා අහන්න පුළුවන් ඒවා තියෙන්නෙ.. අනිත් ඒවා මේ කනෙන් අහලා අනිත් කනෙන් පිටකරල දානවා.. විඳින්න තරම් දෙයක් නෑ.. ඔහේ හිතට එන වචන පේලි දෙක තුනක් ලියාගෙන සිංදුවක් කරනවා.. පටන්ගැන්මකුත් නෑ අවසානයකුත් නෑ..ඒ කාලයේ නිර්මාණය වෙච්ච ගී අතරින් ප්‍රියතම සහ ආත්මයේ ගීතය අමරදේව මහත්මයා ගායනා කරන මේක..............................
වර්තමානයේ නිර්මාණය වෙච්ච ගී අතරින් මා වඩාත් ම සසල කළ සහ ප්‍රලය කළ ගීතය මේක..........



