ආසම සින්දුව පොස්ට් කරන්න

skitdigital

Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    ආසම සින්දුව පොස්ට් කරන්න

    ආසම සින්දුව පොස්ට් කරන්න

    මන් මේ සින්දුවට Love කරන්නෙ මේකේ තේරුම වත් දන්නෙ නැති පොඩ් කාලෙ ඉදන්



    කස්ටිය දාමු එහෙනම් තමන්ගේත් කැමති songs :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මෙ සින්දුව පාරක යනකොට ඇහුනත් නැවතිලා සම්පුර්නයෙන්ම අහලා යන තරමෙ සිංදුවක්
     
    • Like
    Reactions: Fox C2

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මෙ අනික අහිතක් හිතන්න එපා එකක් කියන්න කිවුවාම ගොඩාක් දාන එකට:dull::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙ අනික බණ්ඩාර අතාවුද මහත්තයා හැකියාවෙන් වැඅඩ ගත්තෙ නැති කෙනෙක් හරියට මර්වින් පෙරෙරා වගෙ



    9.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113



    මෙ මගෙ ලිස්ට් එකෙ එවා කමක් නැහැ නෙද දැම්මට:rolleyes::P
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙ අනික බණ්ඩාර අතාවුද මහත්තයා හැකියාවෙන් වැඅඩ ගත්තෙ නැති කෙනෙක් හරියට මර්වින් පෙරෙරා වගෙ



    9.gif


    මෙ සින්දුව පාරක යනකොට ඇහුනත් නැවතිලා සම්පුර්නයෙන්ම අහලා යන තරමෙ සිංදුවක්



    :yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ජොතිපාල මහත්තයගෙ ආසම සිංදුවක් & අනික
    සිත පාරනවාදෙ අශාවන් :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මැත කාලයෙ ගායකයන්ගෙන් කැමැතිම හා ආසම කසුන් කල්හාරට