kala kala epa wela inne![]()

බතුයි, පරිප්පුයි, දෙහි උම්බලකඩ දාපු සම්බෝලයි.

බතුයි, පරිප්පුයි, දෙහි උම්බලකඩ දාපු සම්බෝලයි.

මේ ටිකේ කොස් කෑවා අදනම් නැද්ද කොහෙද.![]()

ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
පාන් පුංචි කෑලි වලට කඩල බතුයි හොදියි එක්ක අනල කන එක මරු
හොද්ද උණුවෙන් තියෙනවනං කොත්තු වගේ තමා 
පාන් පුංචි කෑලි වලට කඩල බතුයි හොදියි එක්ක අනල කන එක මරු
හොද්ද උණුවෙන් තියෙනවනං කොත්තු වගේ තමා
පාන් පුංචි කෑලි වලට කඩල බතුයි හොදියි එක්ක අනල කන එක මරු
හොද්ද උණුවෙන් තියෙනවනං කොත්තු වගේ තමා

කරවිල වලට ආස නැද්ද..?
පොලොස් ව්යාංජනයත් මරු..
නැහැ බන්. හැබැයි බැදලා ලුණු සම්බෝල වගේ හදනකොට ටිකක් කනවා.
වගේ ඒවා තියෙනවනම් මුකුත් ඕනා නැහැ.
ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත් මරු කෑම..

නැහැ බන්. හැබැයි බැදලා ලුණු සම්බෝල වගේ හදනකොට ටිකක් කනවා.
කොස් දෙල් පොලොස් මන්ක්නොක්කාවගේ ඒවා තියෙනවනම් මුකුත් ඕනා නැහැ.
![]()

අඩේ මම දන්නේ නැහැනේ දිවුල් කිරි.
තොට මඤ්ඤොක්කා ලියාගන්න බැරිද යකෝ..
මට නම් ඉඳලා හිටලා තමා ඕවා සෙට් වෙන්නෙ..
කඩෙන් නේහ් බං කන්නෙ..
දිවුල් කිරි බීලා නැද්ද යකෝ..
තෝ තියන්න වටින්නෙ නැහැනේ..
![]()
ඉක්මනට බැදපන් එහෙනම්.