ආසම_කෑමවල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මගේ ආසම කෑමවල් තුන තමා මේ..උබලගේ මොනාද?මේ වගේ කෑම වල තියෙන රස ලෝකේ වෙන කිසිම කෑමකින් එන්නේ නෑ..කාපල්ලා අපේ දේවල්.රසයි වගේම ගුණයි..:yes::)

    A1YECPx.jpg

    TuaWP6u.jpg

    jswB0ts.jpg
     
    • Like
    Reactions: chalirox

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බතුයි, පරිප්පුයි, දෙහි උම්බලකඩ දාපු සම්බෝලයි. :yes:

    මේවත් ආසම කෑම තමා..
    ඊට අමතරව වට්ටක්කා ව්‍යාංජනය, අඹ ව්‍යාංජනය එහෙම කැමතියි..
    ඒ ඇරුනාම ඉන්නල, කංකුං, කෙහෙල් මුව, බිලිං වේලලා දාපු කරවල, අල තෙල් දාපුව එහෙමත් පට්ට..

    ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..

    දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත් මරු කෑම..
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
    :yes: පාන් පුංචි කෑලි වලට කඩල බතුයි හොදියි එක්ක අනල කන එක මරු :yes: හොද්ද උණුවෙන් තියෙනවනං කොත්තු වගේ තමා :love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    :yes: පාන් පුංචි කෑලි වලට කඩල බතුයි හොදියි එක්ක අනල කන එක මරු :yes: හොද්ද උණුවෙන් තියෙනවනං කොත්තු වගේ තමා :love:

    :yes: :yes: :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: පාන් පුංචි කෑලි වලට කඩල බතුයි හොදියි එක්ක අනල කන එක මරු :yes: හොද්ද උණුවෙන් තියෙනවනං කොත්තු වගේ තමා :love:
    :yes::yes::yes:
    ඔව් බං මාර රසයි..

    ඉස්සර අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක් හිටියා..
    පොර බත් වලට සීනි දාන් කනවා..
    අප්පිරියයි බං මතක් වෙනකොටත්..
    ඌ ලිඳක් හාරන්න ගිහින් පස්කන්ඩියක් ඔලුවට වැටිලා මලා..
    :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කරවිල වලට ආස නැද්ද..? :rolleyes:
    පොලොස් ව්‍යාංජනයත් මරු..:D
    :baffled: නැහැ බන්. හැබැයි බැදලා ලුණු සම්බෝල වගේ හදනකොට ටිකක් කනවා.
    කොස් දෙල් පොලොස් මන්ක්නොක්කා :confused: වගේ ඒවා තියෙනවනම් මුකුත් ඕනා නැහැ.:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..

    දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත් මරු කෑම..
    :yes:

    :yes:
    අඩේ මම දන්නේ නැහැනේ දිවුල් කිරි. :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: නැහැ බන්. හැබැයි බැදලා ලුණු සම්බෝල වගේ හදනකොට ටිකක් කනවා.
    කොස් දෙල් පොලොස් මන්ක්නොක්කා :confused: වගේ ඒවා තියෙනවනම් මුකුත් ඕනා නැහැ.:P
    තොට මඤ්ඤොක්කා ලියාගන්න බැරිද යකෝ..:dull:
    මට නම් ඉඳලා හිටලා තමා ඕවා සෙට් වෙන්නෙ..
    කඩෙන් නේහ් බං කන්නෙ.. :(

    :yes:
    අඩේ මම දන්නේ නැහැනේ දිවුල් කිරි. :confused:
    දිවුල් කිරි බීලා නැද්ද යකෝ..
    තෝ තියන්න වටින්නෙ නැහැනේ..

    1002001_10200502614479927_1063374496_n-380x380.jpg

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තොට මඤ්ඤොක්කා ලියාගන්න බැරිද යකෝ..:dull:
    මට නම් ඉඳලා හිටලා තමා ඕවා සෙට් වෙන්නෙ..
    කඩෙන් නේහ් බං කන්නෙ.. :(

    දිවුල් කිරි බීලා නැද්ද යකෝ..
    තෝ තියන්න වටින්නෙ නැහැනේ..

    1002001_10200502614479927_1063374496_n-380x380.jpg

    :D ඉක්මනට බැදපන් එහෙනම්.
    දිවුල් කිරි කියන්නේ දිවුල් බිම වලටද ඒවා බිලා තියෙනවා. මම හිතුවා කිරි එකක් කියලා. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද බන් "මඤ්ඤොක්කා" ලියන්නේ. සිංග්ලිෂ් වලින් මොන අකුරුද ගහන්නේ :oo: මොක කරත් එන්නේ නෑ නේ