ආසම_කෑමවල්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කොහොමද බන් "මඤ්ඤොක්කා" ලියන්නේ. සිංග්ලිෂ් වලින් මොන අකුරුද ගහන්නේ :oo: මොක කරත් එන්නේ නෑ නේ

    KN
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D ඉක්මනට බැදපන් එහෙනම්.
    දිවුල් කිරි කියන්නේ දිවුල් බිම වලටද ඒවා බිලා තියෙනවා. මම හිතුවා කිරි එකක් කියලා. :rofl:
    එහෙම කියන්නෙ දිවුල් බීම වලට පොල් කිරි හෝ කිරි දාන නිසා වෙන්න ඇති බං..

    කොහොමද බන් "මඤ්ඤොක්කා" ලියන්නේ. සිංග්ලිෂ් වලින් මොන අකුරුද ගහන්නේ :oo: මොක කරත් එන්නේ නෑ නේ
    ආහ් උඹ සිංග්ලිෂ් වලින්ද ටයිප් කරන්නෙ..
    මං ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්නෙ බං..
    සිංහල IME එකෙන්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආහ් උඹ සිංග්ලිෂ් වලින්ද ටයිප් කරන්නෙ..
    මං ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්නෙ බං..
    සිංහල IME එකෙන්..
    ඩිරෙක්ට් කියන්නේ සිංහල අකුරෙන් අකුර හොයල ගහන්න ඕන ද බන්, එපාවෙනවනේ :oo:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    කිරි කොස් සමග කරවල හා මිරිස් බැදුමට අකමැති ශ්‍රී ලාංකිකයෙක් සොයා ගැනීම දුෂ්කරයි නේ.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩිරෙක්ට් කියන්නේ සිංහල අකුරෙන් අකුර හොයල ගහන්න ඕන ද බන්, එපාවෙනවනේ :oo:
    Sinh_KB.jpg


    ඔය තියෙන්නෙ බං..
    ඕක හුරු උනාම ගේමක් නෑ..
    Sinhala IME එක දාලා වර්ඩ් එක ඕපන් කරගෙන පුරුදු වෙයන්..
    උපරිම දවසක් යයි..
    මං ඉන්ටර්නෙට් එන්න ගනිපු මුල්ම දවස්වල වගේ යුනිකෝඩ් ඩිරෙක්ට් ටයිප් කරන්න හුරු උනේ..
    ඒ දවස්වල දැන් වගේ ගොඩක් අයට සිංහල ටයිප් කරන්න බෑ..

    මට සිංග්ලිෂ් ටයිප් කරන්න බෑ..
    මඤ්ඤං වෙනවා..
    :dull:

    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sinh_KB.jpg


    ඔය තියෙන්නෙ බං..
    ඕක හුරු උනාම ගේමක් නෑ..
    Sinhala IME එක දාලා වර්ඩ් එක ඕපන් කරගෙන පුරුදු වෙයන්..
    උපරිම දවසක් යයි..
    මං ඉන්ටර්නෙට් එන්න ගනිපු මුල්ම දවස්වල වගේ යුනිකෝඩ් ඩිරෙක්ට් ටයිප් කරන්න හුරු උනේ..
    ඒ දවස්වල දැන් වගේ ගොඩක් අයට සිංහල ටයිප් කරන්න බෑ..

    මට සිංග්ලිෂ් ටයිප් කරන්න බෑ..
    මඤ්ඤං වෙනවා..
    :dull:


    එල එල බලන්නන්කෝ ට්‍රයි කරලා :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    Sinh_KB.jpg


    ඔය තියෙන්නෙ බං..
    ඕක හුරු උනාම ගේමක් නෑ..
    Sinhala IME එක දාලා වර්ඩ් එක ඕපන් කරගෙන පුරුදු වෙයන්..
    උපරිම දවසක් යයි..
    මං ඉන්ටර්නෙට් එන්න ගනිපු මුල්ම දවස්වල වගේ යුනිකෝඩ් ඩිරෙක්ට් ටයිප් කරන්න හුරු උනේ..
    ඒ දවස්වල දැන් වගේ ගොඩක් අයට සිංහල ටයිප් කරන්න බෑ..

    මට සිංග්ලිෂ් ටයිප් කරන්න බෑ..
    මඤ්ඤං වෙනවා..
    :dull:


    11.gif

    11.gif
    11.gif
    11.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මේවත් ආසම කෑම තමා..
    ඊට අමතරව වට්ටක්කා ව්‍යාංජනය, අඹ ව්‍යාංජනය එහෙම කැමතියි..
    ඒ ඇරුනාම ඉන්නල, කංකුං, කෙහෙල් මුව, බිලිං වේලලා දාපු කරවල, අල තෙල් දාපුව එහෙමත් පට්ට..

    ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..

    දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත් මරු කෑම..
    :yes:

    :D:D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැමන් උයලා,පරිප්පු තෙම්පරාදු නොකර,පොල් සම්බෝල එක්ක ඉදි ආප්ප.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කුඹුරු කෑලි දෙකක් තියෙන නිසා ඉස්සර ඉඳන් ගෙදර කන්නේ රතු කැකුළු.. දැන් කාලා කාලා රතුම තමා කන්න ආසා.. ඉඳලා හිටලා අම්මා සම්බා උයනවා...

    මට ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් අනන් මනන් සෝස් නාපුවා කන්න බෑ..:baffled: ඉඳලා හිටලා කෑවත් දිගටම කන්න බෑ.. අප්පිරියයි... මෙහේ තියෙනවා රෙඩ් බැලූන් කියලා කඩයක්.. ඔන්න ඒකේ නම් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක 280යි.. පට්ටම රසයි... ඉඳලා හිටල හිතුනම කනවා ගෙනත්.. මේවා එක්ක ඇති තරම් කන්න පුළුවන්.. ආසම කෑම ගත්තොත් මේවා තමයි..

    පොළොස් මිරිසට / අච්චාරු
    වම්බටු මෝජුව
    කෙසෙල් මුව බැදුම
    මඤ්ඤොක්කා
    හතු මිරිසට බැදලා(හට්ටියම උනත් කන්නම්:cool::yes:)
    එළවළු තම්බලා කන්න ආසයි ගම්බිරිසුයි ලුනු කුඩු දාලා:cool:
    පිපිඥ්ඥා සලාදේ:love:
    ගස්ලබු අච්චාරු
    කන්කුන් ඩෙවල්
    පොල් සම්බෝලේ හොඳට දෙහි දාලා - පාන් ගෙඩි දෙකක් උනත් කන්නම්
    උබ්බලකඩ සබ්බෝලේ:love:
    දෙල් මිරිසට / තම්බලා නිකන්:love:
    බණ්ඩක්කා තෙල් දාලා
    හාල්මැස්සෝ බැදුම
    කිරිකොස් ව්‍යාන්ජනය
    කොස් තම්බලා
    ගෝවා තෙල් දාලා
    හොඳට දෙහි දාපු ගොටු කොළ මැල්ලුම - ඔක්කොම උනත් කන්නම් ලොල්:D
    මුරුන්ගා -(මම ඉස්සර මුරුන්ගා කෑවේ නෑ. දවසක් ට්‍රිප් එකක් ගිය දවසක කසින් අයියා කෙනෙක් කනවා බලන් ඉඳලා මට ආස හිතුනා. එදා ඉඳන් මයි ෆේවරිට්.)
    කොහිල අලේ
    හැමදාම කන පරිප්පු;)

    බොද්දි බයිට් එකට ඌරා...:rofl:

    කන්නෙම නැත්තේ වැටකොළු:baffled:
     
    • Like
    Reactions: neyohk