කොහොමද බන් "මඤ්ඤොක්කා" ලියන්නේ. සිංග්ලිෂ් වලින් මොන අකුරුද ගහන්නේමොක කරත් එන්නේ නෑ නේ
KN
කොහොමද බන් "මඤ්ඤොක්කා" ලියන්නේ. සිංග්ලිෂ් වලින් මොන අකුරුද ගහන්නේමොක කරත් එන්නේ නෑ නේ
ඉක්මනට බැදපන් එහෙනම්.
දිවුල් කිරි කියන්නේ දිවුල් බිම වලටද ඒවා බිලා තියෙනවා. මම හිතුවා කිරි එකක් කියලා.![]()
කොහොමද බන් "මඤ්ඤොක්කා" ලියන්නේ. සිංග්ලිෂ් වලින් මොන අකුරුද ගහන්නේමොක කරත් එන්නේ නෑ නේ
එහෙම කියන්නෙ දිවුල් බීම වලට පොල් කිරි හෝ කිරි දාන නිසා වෙන්න ඇති බං..

ඩිරෙක්ට් කියන්නේ සිංහල අකුරෙන් අකුර හොයල ගහන්න ඕන ද බන්, එපාවෙනවනේආහ් උඹ සිංග්ලිෂ් වලින්ද ටයිප් කරන්නෙ..
මං ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්නෙ බං..
සිංහල IME එකෙන්..

ඩිරෙක්ට් කියන්නේ සිංහල අකුරෙන් අකුර හොයල ගහන්න ඕන ද බන්, එපාවෙනවනේ![]()

![]()
ඔය තියෙන්නෙ බං..
ඕක හුරු උනාම ගේමක් නෑ..
Sinhala IME එක දාලා වර්ඩ් එක ඕපන් කරගෙන පුරුදු වෙයන්..
උපරිම දවසක් යයි..
මං ඉන්ටර්නෙට් එන්න ගනිපු මුල්ම දවස්වල වගේ යුනිකෝඩ් ඩිරෙක්ට් ටයිප් කරන්න හුරු උනේ..
ඒ දවස්වල දැන් වගේ ගොඩක් අයට සිංහල ටයිප් කරන්න බෑ..
මට සිංග්ලිෂ් ටයිප් කරන්න බෑ..
මඤ්ඤං වෙනවා..

මේවත් ආසම කෑම තමා..
ඊට අමතරව වට්ටක්කා ව්යාංජනය, අඹ ව්යාංජනය එහෙම කැමතියි..
ඒ ඇරුනාම ඉන්නල, කංකුං, කෙහෙල් මුව, බිලිං වේලලා දාපු කරවල, අල තෙල් දාපුව එහෙමත් පට්ට..
ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත් මරු කෑම..

ඉඳලා හිටලා කෑවත් දිගටම කන්න බෑ.. අප්පිරියයි... මෙහේ තියෙනවා රෙඩ් බැලූන් කියලා කඩයක්.. ඔන්න ඒකේ නම් චිකන් ෆ්රයිඩ් රයිස් එක 280යි.. පට්ටම රසයි... ඉඳලා හිටල හිතුනම කනවා ගෙනත්.. මේවා එක්ක ඇති තරම් කන්න පුළුවන්.. ආසම කෑම ගත්තොත් මේවා තමයි..
)