You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේක කියවද්දි ඇඬුනා කියහංකො..
මං පොඩි කාලෙ අපේ ගෙවල් ගාව ගෙදරක මොකක් හරි උත්සවයක් තිබ්බා..
මායි තාත්තයිත් ගියා ඒකට..
පට්ට ලස්සන CBR බයික් එකක් නවත්තලා තිබ්බා ගෙදරට ටිකක් මෙහයින්..
ඒ කාලෙ ඔව්වා හෙන දුර්ලභයිනේ..
අනිත් බයික් නම් නිකන් සාමාන්‍ය එව්වා..
මං ගිහින් CBR එකේ වාඩිවෙලා අතපතගාලා බැලුවා..
අයිතිකාරයා ඇවිත් මට බැන්නා කියහංකො..
ඕක පෙරලන්නෙ නැතුව තියහං කියලා..
එතන කයියක් ගහ ගහ අයියල දෙන්නෙක් හිටියා..
උන් සීන් එක දැක්කා
එකෙක් ඇවිත් මාත් එක්ක කියනවා..
මේවත් බයික් තමා මල්ලි..
ලස්සන නැති උනාට..
උඹ ඕන නම් මගේ එක පැදපං..
ඉඳා යතුර කියලා..
ඌ ගාව තිබ්බෙ Suzuki GN එකක්..
මං කිව්වා මට බයික් පදින්න බැහැ අයියෙ කියලා..
එදයින් පස්සෙ මං අනුන්ගෙ බයික් ඇල්ලුවෙවත් නෑ..
පස්සෙ ඉස්කෝලෙ යාලුවො බයික්, කාර් ගත්තා..
මට බයික් ගන්න වත්කමක් තිබ්බෙ නැහැ..
පුටාර් එකක්වත් තිබ්බෙ නෑ..
උන් මට බයික් පදින්න පුරුදු කලා..
වාහන පදින්න පුරුදු කලා..
පස්සෙ මං රස්සාව කරද්දි බයික් එකක් ගත්තා..

සමහර වයර් කේස් ඉන්නවා බන්. ලොකු සීන්. එත් ඔය කතාවේ වගේ උනුත් ඉන්නවා

එල මචන්.
තැන්ක්ස් කොමෙන්ට් එකට.එහෙම තමයි බන්.ගොඩක් උන් කැමති නෑ කව්රුවත් එහෙම අල්ලනවට.එත් හොද උන් ඉන්නවා බන්.
මටත් පොඩිකාලේ, කාර් තිබුනේ නෑ.
අපේ තාත්තට තිබ්බේ CD 90 එකක්.කාර්,CBR වගේ බයිසිකල් දැක්කම මටත් ඔහොම හිතිලා තියෙනවා.
ජොබ් එකක් කරන්න ගත්තු දවසේ ඉදල මගේ ආසාව තිබුනේ car එකක් ගන්න.
මම මගේ අක්කගේ පුතාලට එහෙම පදින්න දෙනවා බන් ඒක.
උන් ඒක පදින කොට උන්ගේ හිතේ තියෙන සතුට,හදිස්සියේ හපුනොත් කියන බයට වඩා වැඩියි.
සතුටුයි මචන් උබ ගැන.
එදා උබට එහෙම උනාට, අද උබ ඉන්න තැන ගැන සතුටුවෙයන් මචන්.
kathawa nm patta bn
eth oka aththada kiyana eka prashnayak bn
ada ohoma un na bn sirama +
thanks machan..
Rep++
මේක කියවද්දි ඇඬුනා කියහංකො..
මං පොඩි කාලෙ අපේ ගෙවල් ගාව ගෙදරක මොකක් හරි උත්සවයක් තිබ්බා..
මායි තාත්තයිත් ගියා ඒකට..
පට්ට ලස්සන CBR බයික් එකක් නවත්තලා තිබ්බා ගෙදරට ටිකක් මෙහයින්..
ඒ කාලෙ ඔව්වා හෙන දුර්ලභයිනේ..
අනිත් බයික් නම් නිකන් සාමාන්‍ය එව්වා..
මං ගිහින් CBR එකේ වාඩිවෙලා අතපතගාලා බැලුවා..
අයිතිකාරයා ඇවිත් මට බැන්නා කියහංකො..
ඕක පෙරලන්නෙ නැතුව තියහං කියලා..
එතන කයියක් ගහ ගහ අයියල දෙන්නෙක් හිටියා..
උන් සීන් එක දැක්කා
එකෙක් ඇවිත් මාත් එක්ක කියනවා..
මේවත් බයික් තමා මල්ලි..
ලස්සන නැති උනාට..
උඹ ඕන නම් මගේ එක පැදපං..
ඉඳා යතුර කියලා..
ඌ ගාව තිබ්බෙ Suzuki GN එකක්..
මං කිව්වා මට බයික් පදින්න බැහැ අයියෙ කියලා..
එදයින් පස්සෙ මං අනුන්ගෙ බයික් ඇල්ලුවෙවත් නෑ..
පස්සෙ ඉස්කෝලෙ යාලුවො බයික්, කාර් ගත්තා..
මට බයික් ගන්න වත්කමක් තිබ්බෙ නැහැ..
පුටාර් එකක්වත් තිබ්බෙ නෑ..
උන් මට බයික් පදින්න පුරුදු කලා..
වාහන පදින්න පුරුදු කලා..
පස්සෙ මං රස්සාව කරද්දි බයික් එකක් ගත්තා..

Thanks machan..