හා හා සන්සුන් සන්සුන්... විනීතව කතා කරන්න සහෝ..ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .


හා හා සන්සුන් සන්සුන්... විනීතව කතා කරන්න සහෝ..ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .


හරි දැන ගත්ත චන්දෙ ඔනෙ නැනෙ, උබල දෙන්නෙත් නැනෙ.oka balala chande denna oni ne, oka balala wath rate warthamana thathwaya dena ganin.

ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .
ekama wikalpaya JVP![]()


තමන්ගෙ චන්දය දාන්ඩ ඔනෙ තමන් කැමති කෙනාට,අනුන් කැමති කෙනාට දීල වැඩක් නනෙ.එතනදි තම තම නැන පමනින් කල්පනා කොරල චන්දෙ දෙන්ඩ තියෙන්නෙ.හරි දැන් උයාම කියන්න බලන්න එරෝසාන් රටේ මිනිස්සුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තමන්ගේ ඡන්දය කාටද දාන්න ඕන කියලා.
ඉස්සරම(වැඩි ඈතක නෙමේ හරිය) මිනිස්සු කියන්න පුරුදු වෙලා හිටියා අඩුවෙන්ම හොරකම් කරන එකාට ඡන්දෙ දෙමු කියලා.
දැන් ඒක කියන්නත් බෑ මොකද ඊළඟට එන කෙනාගේ වැඩ වලින් පලවෙනි 10න් එකක් නේ කලින් කෙනාට වඩා හොරකම් කරලා ඒ රෙකෝඩ් එක කඩන එක.
ජෙප්පො හොඳයි කීවත් වැරදී, පළා පැටව් හොඳයි කීවත් වැරදි,යන හැම පාරම හැදුවා කියලා ඔව්..චින්තන ඔක්කොටම එහා..
රටේ මිනිස්සුන්ට අබ සරණ නෙමේ ද..

aniwa..habai puthe JVP eka anduwak pihitewwoth(wenne naha)
edata wikalpayak naha![]()



අඩො මොනවා කිව්වත් අපි කොච්චර අකමැති උනත් නීතියෙන් හෝ (බොහෝවිට) අවනීතියෙන් ලොක්කා ඌව ගේම ගහයි.. කලින් ඒවාට කලා වගේම .
අපි බනියි. සතියක් විතර යද්දි ඒක අමතක වෙයි. ඊට පස්සෙ ආයෙත් කට වහං ඉදියි.. ඕක තමා වෙන්නෙ![]()




aniwa..![]()
machan mama JVP supporter kenek unata mama eka adahanne naha. danata me rate thiyana paksha walin hirikitha nathuwa chandayak denna puluwan JVP ekata witharai. meeta wada hoda ekek awoth mama uta denawa. habai kriyawen oppu karanna ona awankai kiyala JVP eka wage![]()

ජෙප්පො අවන්කයි ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනව ලොල් තමා ,


ජෙප්පො අවන්කයි ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනව ලොල් තමා ,
![]()
අර අර කුමාරගෙ මොන ලක්ස්ද වාහනෙන් ක්‍රියාවයි අවන්කමයි රෙද්ද පල්ලෙ ගියා නේද.![]()
ඉරෝෂාන් thread එකේ රීලා වගේ.
දෙන්නෙක්ට රිදිලකුක්කා දැන් මාස ගානක් තිස්සේ ඉදන් නේද ඕක අල්ලන් බුරන්නේ.... කුක්කා උසි උසි...


ඒ කුක්කාගේ හැටි බං.... ස්වාමියට විරුද්ද වෙන එකෙක් දැක්කොත් බුරාගෙන එන්නේ
ඌ කවදාවත් වැරදි දෙයක් කියන්නේම නෑ ආණ්ඩුවේ. අනේ මන්දා මූට මොනවා වෙලාද කියලා.
ඌව මගහරින්න පුලුවන් තරම් ඒක තමයි හොදම වැඩේ. අසේවනාච බාලානං (බාලයං නැත්නම් මෝඩයන් ඇසුරුනොකරන්න, කථාවට නොයන්න) කියන්නේ මේක නිසයි.කුක්කෙක් ලියන ඒවට wdk කමෙන්ට් කරනව-රිදෙයි.
කුක්කා පිලි අරන් උ කුක්කා කියලා![]()
ඌ කවදාවත් වැරදි දෙයක් කියන්නේම නෑ ආණ්ඩුවේ. අනේ මන්දා මූට මොනවා වෙලාද කියලා.
සමහර වෙලාවට ආණ්ඩුවේම මන්ත්‍රීවරු ආණ්ඩුව විවේචනය කරනවා නමුත් ඒකට මූ වැරදි දෙයක් දැක්කත් ඒකටත් හරි කියනවා. ඌත් එක්ක කියවලා වැඩක් නෑ ඒක නිසා.ඌව මගහරින්න පුලුවන් තරම් ඒක තමයි හොදම වැඩේ. අසේවනාච බාලානං (බාලයං නැත්නම් මෝඩයන් ඇසුරුනොකරන්න, කථාවට නොයන්න) කියන්නේ මේක නිසයි.