ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

    අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පැවසූවාය.

    ඒ අනුව ඉදිරියටත් කො‍විඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරිය කියා සිටියාය.

    Source - Lankadeepa
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය කිව්වට තව ටික දවසකින් බලපං වෙන දේ..පැණිය බීපු මුට්ටි අතඅැරපු පවිත්‍රාගෙ ලබ්බ..😄😄
    බලමු. දේශපාලනේ කරන උන් නම් එකෙක්වත් විශ්වාස කරන්න බැහැ. උදා- ගව ඝාතනය....

    හැබැයි මේ භූමදාන සිද්දිය නම් ගොන් තම්බින්ව අවුස්සලා මාර්තු වල ජිනීවා වලදී ලංකාවට ගේමක් දෙන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ....
    මේ හරහා සුලු ජාතික දේශපාලකයින් වාසියක් ගන්නවා ආධාර සහ ඩොලර් සාක්කුවේ දාගෙන.
    ආණ්ඩුවත් වාසිය ගන්නවා අපි තමයි සින්හලුන්ව බේර ගන්න ඉන්නේ කියලා.....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලමු. දේශපාලනේ කරන උන් නම් එකෙක්වත් විශ්වාස කරන්න බැහැ. උදා- ගව ඝාතනය....

    හැබැයි මේ භූමදාන සිද්දිය නම් ගොන් තම්බින්ව අවුස්සලා මාර්තු වල ජිනීවා වලදී ලංකාවට ගේමක් දෙන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ....
    මේ හරහා සුලු ජාතික දේශපාලකයින් වාසියක් ගන්නවා ආධාර සහ ඩොලර් සාක්කුවේ දාගෙන.
    ආණ්ඩුවත් වාසිය ගන්නවා අපි තමයි සින්හලුන්ව බේර ගන්න ඉන්නේ කියලා.....

    ගව ඝාතනය සීන් ඵකනම් හද්දම චාටර් වුනා..ඊයා මේකේ අර erozen ලා කොහොම ඉන්නවද මංදා තාමත්..😁
     
    • Like
    Reactions: tilvin-silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගව ඝාතනය සීන් ඵකනම් හද්දම චාටර් වුනා..ඊයා මේකේ අර erozen ලා කොහොම ඉන්නවද මංදා තාමත්..😁
    තොපි ඉතින් හම්බයන්ගෙ පස්ස ලෙව කකා සිහල ආණ්ඩුවට ගහර ගහර ඉදපල්ල 2035 වගේ දිනාගන්ඩ ට්‍රයි කරපල්ලකො ලොල්

    බලමු. දේශපාලනේ කරන උන් නම් එකෙක්වත් විශ්වාස කරන්න බැහැ. උදා- ගව ඝාතනය....

    හැබැයි මේ භූමදාන සිද්දිය නම් ගොන් තම්බින්ව අවුස්සලා මාර්තු වල ජිනීවා වලදී ලංකාවට ගේමක් දෙන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ....
    මේ හරහා සුලු ජාතික දේශපාලකයින් වාසියක් ගන්නවා ආධාර සහ ඩොලර් සාක්කුවේ දාගෙන.
    ආණ්ඩුවත් වාසිය ගන්නවා අපි තමයි සින්හලුන්ව බේර ගන්න ඉන්නේ කියලා.....
    මේ ඉන්න වළලනකන් බලන් උන්න ගු ඇන් පි ගොන් බඩු, වළලන්නෙ නැ කියල තේරෙද්දි තව බයිලයක් කියනව, මුන්ට විලි ලැජ්ජාව කියල දෙයක් නැති නිසාම හොදයි ඉතින්..

    කොහොමත් ඉතින් සිහලුන්ට අපේ ආණ්ඩුව තමයි බලාපියකො හම්බ මිනි පුච්චන අපුරුව ගු ඇන් පි බැල්ලිලට හිතාගන්ඩත් බැ දරා ගන්ඩත් බැ ලොල්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    තොපි ඉතින් හම්බයන්ගෙ පස්ස ලෙව කකා සිහල ආණ්ඩුවට ගහර ගහර ඉදපල්ල 2035 වගේ දිනාගන්ඩ ට්‍රයි කරපල්ලකො ලොල්

    මේ ඉන්න වළලනකන් බලන් උන්න ගු ඇන් පි ගොන් බඩු, වළලන්නෙ නැ කියල තේරෙද්දි තව බයිලයක් කියනව, මුන්ට විලි ලැජ්ජාව කියල දෙයක් නැති නිසාම හොදයි ඉතින්..

    කොහොමත් ඉතින් සිහලුන්ට අපේ ආණ්ඩුව තමයි බලාපියකො හම්බ මිනි පුච්චන අපුරුව ගු ඇන් පි බැල්ලිලට හිතාගන්ඩත් බැ දරා ගන්ඩත් බැ ලොල්
    තනි සින්හල ආන්ඩුව 🤣🤣🤣🤣.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තනි සින්හල ආන්ඩුව 🤣🤣🤣🤣.
    තනි සිoහල ආණ්ඩුව තමයි ,බලාපියකො ලස්සනට පුච්චල දාන හැටි, තොපිලගෙ පොන්සිල උන්න නම් මිනියෙත් ලොවල ගෙදර ගෙනල්ල වළලගනී..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බලමු. දේශපාලනේ කරන උන් නම් එකෙක්වත් විශ්වාස කරන්න බැහැ. උදා- ගව ඝාතනය....

    හැබැයි මේ භූමදාන සිද්දිය නම් ගොන් තම්බින්ව අවුස්සලා මාර්තු වල ජිනීවා වලදී ලංකාවට ගේමක් දෙන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ....
    මේ හරහා සුලු ජාතික දේශපාලකයින් වාසියක් ගන්නවා ආධාර සහ ඩොලර් සාක්කුවේ දාගෙන.
    ආණ්ඩුවත් වාසිය ගන්නවා අපි තමයි සින්හලුන්ව බේර ගන්න ඉන්නේ කියලා.....

    True ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,224
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සතුටු නොවන්න ගොබිලනි. අක්කා පෙන්නලා කක්කා දෙන කාලයක් මේක.🤣🤣
    එක්කෝ අඩුම ගානේ මැරිච්ච මුස්ලිම් උන්ට කොරෝනා නැතිවෙයි.
    වැලපුන ඇච්චෝ බැච්චෝ ඔක්කොම සතුටින්🤡🤡
     
    • Haha
    Reactions: RLT4U

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    මයේ අම්මලා මාව පුච්චන්න එපා.අපිලා කොහොමෙයි අල්ලා දෙවියන් ගාවට යන්නේ
     
    Sen-lu

    Well-known member
  • මගෙ පෞද්ගලික අදහස නම් වැලලුවාට අවුලක් නැහැ කියල. But peace lover's ල ඕකට කේස් එක දැම්මේම උන්ට ලංකාවෙ ඕනිම දෙයක් කරන්න පුළුවන් කියන එක පෙන්නන්න. උන්ට ඕනි විදිහට නීති හැදෙන්නේ කියල පෙන්නන්න. ඒක නිසා තිබුණ නීතියම තියෙන එක හොඳයි. ඒ උනාට දේශපාලුවෝ කරන දේවල් වලට කිසිම ගැරන්ට් එකක් නෑ. අද රෑට වලලන්න තීරණය කලා කිව්වොත් පුදුම වෙන්නෙ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ ගැන දැන්ම උඩ පනින්න බෑ.... දේශපාලනය කියන්නේ අමුතු දෙයක්.... හැබැයි දෙයක් කියන්නම ඕන.... පසු ගිය දවස් ටිකේ ගෝඨට දෙන්න කියල මම දාපු ත්‍රෙඞ් එක පොන්සිල ටිකක් බම්ප් කර කර ආතල් ගත්ත මම එළකිරි නෑවිත් හිටපු දවස්වල.... මම කියන්න ට‍්‍රයි කළේ පුද්ගල දිනුමක් ගැන නෙවෙයි මතවාදි දිනුමක් ගැන... මේ ඒ මතවාදය දිනවන්න පුලූවන් වුණු අවස්ථාවක්.... දැන් ඒක වුණ විදිහ බලමු.... 20 සංශෝධනයත් එක්ක මුස්ලිම් මන්ති‍්‍ර සෙට් එක ආණ්ඩුවත් එක්ක ඞීල් එකකට ලක ලෑස්ති වුණා.... භූමදාන ආදාහන කතාව එන කොට චමල් එක්ක ආණ්ඩුවේ ඇමතිවරුන් කීප දෙනෙක්ම භූමදානයට පක්‍ෂව කරුණු දක්වන්න පටන්න ගත්තා.... කොටින්ම මු`ඵ ආණ්ඩුවම ඒකට පක්‍ෂපාතිත්වයක් පෙන්නුවා.... ඕන්න ඔතනදී තමයි ආණ්ඩුව දිනවන්න ආපු මතවාදය ආයෙත් රැුලි නගන්න ගත්තේ... ආණ්ඩුව දැනගත්ත පීචං වෙන්න ආසයි කියලා... දැන් දේශපාලන බයියල දන්නවා කලින් අරික්කාල සුලූ චන්දවලට තිබ්බ බලය කිලෝ ගණන් සිංහල චන්දවලට තියෙනවා කියලා.... උන් දැන් ඒකට බයවෙන්න පටන්ගෙන.... ඒකට තමයි මතවාදයක් දිනවනව කියන්නේ.... හැබැයි මේක දිනුමක් කියල උඩ පනින්න එපා.... ආයෙත් කොහෙන් හරි මතුවෙනවා.... ඒ හින්ද වහල්ලූ නොවී වැරදි තැන වැරද්දට කතා කරපල්ලා.... එච්චරයි....
     
    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    මමනම් කියන්නේ අද logic නැතුව රජය කියන දේවල් ලොකුවට සමරුවට , ඔය scene එක එච්චර හරි නැහැ, බැහැ කියනවනම් හරියට reason එක්ක කියන්න ඕනෙ බං, නැත්තන් තව දවසක මුන් මේකම කරයි හැම එකටම !
     
    • Like
    Reactions: beziques