ආසාවට එකෙක් කැ ගහන් නැ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආසාවට එකෙක් කැ ගහන් නැ

    ඉස්සර වැස්සක් ආවා කියන්නේ ගෙම්බන්ට අවුරුදු ආවා වගේ, ගෙම්බෝ නන්ස්ටොප් කැ ගහනවා දැන් කිසිම සද්දයක් නැ උන්ටත් තේරිලා ඇති කැ ගැහුවට ඇති වැඩක් නැ කියලා :dull:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගෙ පිටිපස්සෙ පොඩි වලක් තිබුනා. ඉස්සර සුපිරි කැගැහිල්ලක් කැ ගහන්නෙ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ගෙ පිටිපස්සෙ පොඩි වලක් තිබුනා. ඉස්සර සුපිරි කැගැහිල්ලක් කැ ගහන්නෙ.

    ඌ ගෙම්බො ගැන අහන්නේ බන්. උබලගෙ පිටිපස්සේ වලක් බෙරිහන් දෙන එක ගැන නෙවේ :rolleyes:
     
    Last edited: