ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය 2023 🏃‍♂️🏃‍♀️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,712
    167,353
    113
    එකමත් එක රටක
    අමත්‍යංශය කියලා එකක් කන්න වත් ළමයින්ට සල්ලි දෙන්නැතුව, දිනලා ආවොත් විතරක් මල්මාලයක් දාලා ඇමතිගේ පොටෝවක් ගහන බව දැන දැන, ඇම්මටම දුවලා බිලියන 1 පැනපු රටවල් දෙකකුයි ලොකේ දියුනුම තාක්ෂණික රටකටයි පස්සේ ආසියාවේ 4 වෙනි තැනට උස්සලා තිබ්බ එකට මේ ළමයින්ට උපරිම ගරුත්වය දෙනවා.
    අර පොඩි කෙල්ලට නම් ක්‍රීඩා අමාතංශයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවා වගේ කෑම , අනිත් දේවල් වලට හොද වෙලාවට. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෙනම ස්ටාෆ් එකක් දාලලු තියෙන්නේ ස්පෙෂලිස් ල , ෆිසියෝ සෙට් එකක් එක්ක...
     
    • Love
    Reactions: Asmodeus

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    800ත් ඔහොම සීන් එකක් තමයි තියෙන්නේ.
    ඔලිම්පික් දිනපු කෙනා ලෝකේ අනිත් උන්ට කලින් පට්ට සිපිඩ් දුවල 1:55 කින් දිනනවා.
    එකිම ඊට අවුරුදු දෙකකට කලින් U20 Championship එකේ Gold එක අරන් තියෙන්නේ 2:05කින් . 10s වෙනස.

    ඔය pack එකත් එක්ක දුවන race වල time එක තත්පර වලින් වෙනස් වෙනේ .

    Anyway, running isn't just physical. It's also mental. You have to believe you can do it.
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    🔺මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කමශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්නට - ආසියානු ක්‍රීඩා උළෙල

    https://fb.watch/nt2Qu_eLNA/?mibextid=Nif5oz
    2004 පස්සේ දින්න එකම රන් පදක්කම
     
    • Wow
    Reactions: Asmodeus