ආසියානු රටවල් technology වලින් දියුණු නැත්තෙ ඇයි?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    China, Japan ehema godak innovation karanawa..

    godak ratawalata research karanna salli thama pradaana badake..
    Russia issara loke wadima thakshanayak thibba rata.. dan salli nathi nisa godak passen inne..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඕක ඉක්මනට ලඟාකරගන්න පුළුවන් දෙයක් නෙමේ. දැනට ඒ හැකියාව තියන රටවල් මීට අවුරුදු 100-200 කට කලින් බැලුවත් අද අපි ඉන්න තැනට වඩා ඉදිරියෙන් ඉඳලා තියනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    බටහිර අච්චුවෙ නෙ අපි හැම එකම කරන්නෙ. බටහිර විද්‍යා තාක්ෂණ ඒ වගෙම දේශපාලන ආධිපත්‍ය තමා ලොකෙ තියෙන්නෙ .
    ඉතිං ඒ අච්චුවෙ පොරවල් වෙන්නෙ බටහිර එවුන්ම තමා.
    එහෙන් මෙහෙන් අභියොගයක් වෙන්න පුළුවන් එත් බටහිරයො පොරවල් .
    කාලයක් ජපානෙ හිටියා ඒත් දැන් ජපානෙට ඒ තැන නැහැ .
    චීනෙත් ටික කාලයයි ඔය සෙල්ලම් .චීන්නු කරන්නෙ හොරකන් කරලා උන්ගෙ වගෙ හදාගන්න එක .
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,226
    113
    Japan, China Innovation karanawa. SA, SEA walata ewa karanna genetically mole madi. India overrated ma rata kiyanne ekai. Sam Altman ekaparak kiwwa India wala chatGPT wage ekak hedewi kiyala hithanna ba kiyala. Indian un meek kiya kiya hitiye
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    main salli na. innovation wenne normally enthusiastic minisu ne, me rata wala minisunta ehama wena amarui, tamange asa niche area ekak follow krn amaruui, local market ekak na,, main stream tiyana ekakta yna wenawa, mahansi wela wada krna one work life eke, leisure time aduii, main reason salli na,

    gdp eka usd 150 - 200 billion karagtanm Lk wala itpse digatama develop wenwa ibema,
    minisunge living standards upgrade unhama
    ------ Post added on Nov 18, 2023 at 12:58 AM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    ශුදු මහත්තුරු වගේ නිදහසේ හිතන, ආගම් අදහන්නේ නැති, පෝලිමේ හරියට ඉන්න උන් නොවෙන නිසා බ්‍රෝ

    සම ලිංගික විවාහ නීති ගත නොකිරීමත් හේතුවක්.

    මේ චාට් එක ආසියාවේ ගෝත්‍රිකයෝ ටිකක් බොරුවට හදපු එකක් ඒක නිසා එච්චර ගණන් ගන්නෙපා



    img003.png
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මෙහෙමයි මායේ පුතා.... අපි වගේ රටවලට එන්නේ 3rd quality බඩු.... එතකොට මයෙ පුතේ අපි උනන්දු වෙන්නේ ඒ බඩු ව 2nd quality හරි 1st quality වගේ develop කරන්න.... ඊට පස්සේ new technology වගේ හිතන්න ටිකක් අමාරුයි...
    එහෙම හිතුනත්, ඌට හිතෙන්නේ එක අරන් යන්න develop country එකකට.... ගිහින් විකුණන්න...
    තෙරුනේයයි මායෙ පුති....
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගොඩක් අයට මග ඇරිච්ච දෙයක් කියන්නන්. බටහිර රටවල STEM / tech ෆීල්ඩ් වල සෑහෙන ඉන්නේ ආසියාවේ සම්භවය තියෙන උන්ම තමයි. පොඩ්ඩක් බලපන්කො ඒ රටවල රිසච් ටීම්, යුනි වල ප්රෝෆාලා, ස්ටාට්අප්, R&D company වල ඉන්න උන් ගැන.
    වෙන මුකුත් ඕන නෑ. ලංකාවේ එන්ජිනියරින්, සයන්ස් වල වැඩ්ඩෝ PhD වලට යන්නෙම ඔය වගේ රටවලට නේ. අනික් කිට්ටු රටවල් වල තත්ත්වෙත් ඕකයි. උන් තමයි වැඩිපුර රිසච් කරන්නේ. උන් තමයි පේපර් ලියන්නේ, පේටන්ට් දාන්නේ, ස්ටාටප් පටන් ගන්නේ. ලංකාවේ නම නෙමෙයි නේ එතකොට මතු වෙන්නේ.

    ඉන්නොවේෂන් වලට හොඳ පරිසරයක් ඒ රටවල් හදල තියෙනවා. ග්රාන්ට් ගන්න ලේසියි, බිස්නස් පටන් ගන්න ලේසියි, ලංකාවේ වගේ රජේ ආයතන වලින් කකුලෙන් අදින්නේ නැහැ මිනිස්සු රස්තියාදු වෙන්නේ නැහැ. ඉතින් ලංකාව ඇතුළු ආසියාවේ වැඩ්ඩෝ සංක්‍රමණය වෙනවා ස්වාබාවිකවම.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවෙම ඉඳන් හොලිවුඩ් ෆිල්ම් විතරක් බැලුවහම ඔහොම හිතෙන ඵක සාධාරණයි..😀
     
    • Haha
    Reactions: Bitter Truth