ආසියාවේ අඩුම මිල අපේ - එස්.බී

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    තෙල් ගාන බලලා ඔහොම කියන්න පුලුවන්,ඒත් ආසියාවේ ලොකුම උද්ධමනයත් තියෙන්නේ ලංකාවේ.
    මිනිස්සු තෙල් ගාන මැනේජ් කරගත්තත් අනිත් බඩු දෙගුණ,තෙගුණ වෙන එක දරා ගන්න බැහැ.
     
    • Like
    Reactions: Rankira and deanXX

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ නාකි හුත්තිගෙ පුතාල හිතන්නෙ ඉන්ටනෙට් නිව්ස් නැති ලෝකෙක අපි ජීවත් වෙනව කියල . කටට පනුවො ගහන්න ඕන වේසියො බොරු කියනවට
     
    • Like
    Reactions: Any.key and Rankira

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මම එක වසරේ ඉද්දිත් මේ යකා ඇමති...දැන් ඩිග්‍රී එකත් අරන් අවුරුදු 10 වැඩි..මූ තාම ඇමති... 🥴
    එහෙම කරලා කෑ ගහනවා ගෑස් නෑ, තෙල් නෑ, පිටි නෑ. අවුරුදු ගණන් ෆේල් වෙවී ඉන්න උන්ව තාම ගේනවා. හොඳ වැඩේ මෝඩ සින්හල්ලුන්ට.
     
    • Sad
    Reactions: Rankira and NaiRobi

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මම එක වසරේ ඉද්දිත් මේ යකා ඇමති...දැන් ඩිග්‍රී එකත් අරන් අවුරුදු 10 වැඩි..මූ තාම ඇමති... 🥴
    දැන් ජනාධිපති කරමුද එහෙනං ☺️
     
    • Haha
    Reactions: Sonique