ආසියාවේ අයිශ්චර්යය අහෝ සැපයි කීවාලු

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ane bako.... tution nuth eka widiyaka adyapanayak thama...! anika puluwan nan triniti, dharmaraja, thomas, maristella wage skolawalata nomile athuluwela balapan! :P
එල වස්සා තෝ අහලා නැති උනාට තොගෙ අම්මා අප්පාත් ඉගෙනගන්න ඇත්තෙ ඔය කියන නිදහස් අධ්‍යාපනයෙන් තමයි. ඒ කාලෙ ටියුශන් තිබිලද ඉගෙනගත්තෙ අහපං මී හරකා. ඔය උබ ලොකුයි කියන එවා නෙමේ අදත් ගම්වල අහිංසක ළමයින්ට ඉගෙනගන්න තියෙන්නෙ ඔය උබ අහල නැති නිදහස් අධ්‍යාපනේ විතරයි. නොදෝකින් මෙහෙම මිහරක් ආන්ඩුවල කුණු අපුල්ලන එඋන් ඉන්නවනේ මේ රටේ :oo::oo::oo::oo::oo:
 
  • Like
Reactions: gcj

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල වස්සා තෝ අහලා නැති උනාට තොගෙ අම්මා අප්පාත් ඉගෙනගන්න ඇත්තෙ ඔය කියන නිදහස් අධ්‍යාපනයෙන් තමයි. ඒ කාලෙ ටියුශන් තිබිලද ඉගෙනගත්තෙ අහපං මී හරකා. ඔය උබ ලොකුයි කියන එවා නෙමේ අදත් ගම්වල අහිංසක ළමයින්ට ඉගෙනගන්න තියෙන්නෙ ඔය උබ අහල නැති නිදහස් අධ්‍යාපනේ විතරයි. නොදෝකින් මෙහෙම මිහරක් ආන්ඩුවල කුණු අපුල්ලන එඋන් ඉන්නවනේ මේ රටේ :oo::oo::oo::oo::oo:

    ගමේ නොමිලේ ඉගෙන ගෙන කැම්පස් යන එකය් කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගෙන කැම්පස් යන එකය් එකද මැට්ටෝ...?

    අපේ අද්යපනේ නමට විතරි නොමිලේ... හා උඹ කියපන් බලන්න ගමේ එවුන් ටයුෂෝන් නොගිහින් A /L පාස් වෙනවද කියල..? උඹම කියපන් එහෙව් එකේ ප්රිවැටේ කැම්පස් වලට විරුද්ද වෙන එක හරි වැඩක්ක්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමේ නොමිලේ ඉගෙන ගෙන කැම්පස් යන එකය් කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගෙන කැම්පස් යන එකය් එකද මැට්ටෝ...?

    අපේ අද්යපනේ නමට විතරි නොමිලේ... හා උඹ කියපන් බලන්න ගමේ එවුන් ටයුෂෝන් නොගිහින් A /L පාස් වෙනවද කියල..? උඹම කියපන් එහෙව් එකේ ප්රිවැටේ කැම්පස් වලට විරුද්ද වෙන එක හරි වැඩක්ක්ද?

    ප්‍රයිවෙට් කැම්පස් වල අවුල තෙරෙයි එකෙන් එන දොස්තරලා ලෙඩ්ඩු මරනකොට, වෛද්‍ය උපාධිය ලක්ෂ 86 සුදුසුකම සාපෙල .
    ඉන්ජිනේරු උපාදිය ලක්ෂ 50 ක් විතර , මුන් හදන ගෙවල් පාළම් වලට දෙයියන්ගේම පිහිටයි
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ප්‍රයිවෙට් කැම්පස් වල අවුල තෙරෙයි එකෙන් එන දොස්තරලා ලෙඩ්ඩු මරනකොට, වෛද්‍ය උපාධිය ලක්ෂ 86 සුදුසුකම සාපෙල .
    ඉන්ජිනේරු උපාදිය ලක්ෂ 50 ක් විතර , මුන් හදන ගෙවල් පාළම් වලට දෙයියන්ගේම පිහිටයි

    බීරි අලින්ට වීනා වයන්නෙ මොටදැ
    :rofl::rofl::P;)
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ගමේ නොමිලේ ඉගෙන ගෙන කැම්පස් යන එකය් කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගෙන කැම්පස් යන එකය් එකද මැට්ටෝ...?

    අපේ අද්යපනේ නමට විතරි නොමිලේ... හා උඹ කියපන් බලන්න ගමේ එවුන් ටයුෂෝන් නොගිහින් A /L පාස් වෙනවද කියල..? උඹම කියපන් එහෙව් එකේ ප්රිවැටේ කැම්පස් වලට විරුද්ද වෙන එක හරි වැඩක්ක්ද?
    කුරුදුවත්තෙ ඉදන් සමාජවාදෙ ගැන කියවන මී හරකෙක් බං උඹ. උඹ ඔය ගම් කියන්නෙ මොනවටද ?එළි පහළියට බැහැලා ගමකට ගිහිල්ලා බලපන් තාමත් කී දාහක් එකම කලිසම ඇදන් ඉස්කෝලේ ගිහිල්ලා විබාග පාස් කරනවද කියලා. උන්ට ටියුශන් යන්න තියා තුන් වේලවත් කන්න සල්ලි නෑ උබ මෙතන බයිලා ගැහුවට:angry: