ආසියාවේ අයිශ්චර්යය අහෝ සැපයි කීවාලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආසියාවේ අයිශ්චර්යය අහෝ සැපයි කීවාලු

    ආසියාවේ අයිශ්චර්යය අහෝ සැපයි කීවාලු !!

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් වෛද්‍ය පීඨ හැර රට පුරා පිහිටි සියළු විශ්ව විද්‍යාලවල අද දින සිට තාවකාලිකව වසා දමා ඇති බව උසස අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, රජරට, සබරගමුව, වයඹ යන විශ්ව විද්‍යාල සහ සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය, දේශීය වෛද්‍ය විද්‍යාතනය, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණ විද්‍යාතනය, ස්වාමිවිපුලානන්ද සෞන්දර්යය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය, තාක්ෂණ විද්‍යායතනය, ශ්‍රී පාලිමණ්ඩපය, ත්‍රිකුණාමල මණ්ඩපය සහ වව්නියාව මණ්ඩපය යන විශ්ව විද්‍යල 21ක ප‍්‍රමාණයක් මේ අනුව වසා දැමෙනු ඇති.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    http://lankacnews.com/sinhala/news/75938/
    බලපල්ලා රටට වෙන වින්නැහිය ? අධ්‍යාපනය ඉවරයි යකෝ. කේ මේ එරොසාන් බලු කුක්කා .යකෝ අද කියනවා මේක දැනගනිව් ලියාගනිව් යකෝ.උඹලගේ ලමයින්ට ඉගෙන ගන්න වෙන්නේ සල්ලි දීලා යකෝ ,නිදහස් අධ්‍යාපනය පණ අදිනවා යකෝ. ඊලඟ උඹලට අපිට දෙස් දෙවොල් තියාවි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇත්තටම කිව්වොත් මේක තම අයිශ්චර්යය කියන්නේ
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    p Lokkage p anduwe p Puusage p Gorillage p wada :P
    hena gahapiya ownta.kalakanni haththa.hadi gawilama pala.owange lamai nam salli deela igena gani.anith unta gindara.own huragena kana salli walin kana ewa dirawanawane yakoo...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    http://lankacnews.com/sinhala/news/75938/
    බලපල්ලා රටට වෙන වින්නැහිය ? අධ්‍යාපනය ඉවරයි යකෝ. කේ මේ එරොසාන් බලු කුක්කා .යකෝ අද කියනවා මේක දැනගනිව් ලියාගනිව් යකෝ.උඹලගේ ලමයින්ට ඉගෙන ගන්න වෙන්නේ සල්ලි දීලා යකෝ ,නිදහස් අධ්‍යාපනය පණ අදිනවා යකෝ. ඊලඟ උඹලට අපිට දෙස් දෙවොල් තියාවි.

    ane palayan ponsiyo yanna koheda nidahas adyapanayak thiyenne...? A/L walata tution denne nomileda..? Iskolawalata lami ganne nomileda..? nikan palayan do yanna!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ane palayan ponsiyo yanna koheda nidahas adyapanayak thiyenne...? A/L walata tution denne nomileda..? Iskolawalata lami ganne nomileda..? nikan palayan do yanna!

    ගොන් තකතීරුවා උඹ හිතුවේ නිදහස් අධ්‍යාපනය ටියුෂන් නොමිලේ දෙන එක කියලද ? ඉස්කොලේ ලමයි ගන්නේ නොමිලෙ තමයි .
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් තකතීරුවා උඹ හිතුවේ නිදහස් අධ්‍යාපනය ටියුෂන් නොමිලේ දෙන එක කියලද ? ඉස්කොලේ ලමයි ගන්නේ නොමිලෙ තමයි .

    ane bako.... tution nuth eka widiyaka adyapanayak thama...! anika puluwan nan triniti, dharmaraja, thomas, maristella wage skolawalata nomile athuluwela balapan! :P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ ඔවා සෙමි ගවර්න්මන්ට් නේ මොලයක් තියා කලඳක් වත් නෑ

    ha ethakota ewa semi government....! ane yako thomas koheda yako semi wenne anika trinity koheda semi wenne..? puluwannan semi government uniyakin eng. bio degree denna kiyapallako!
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රටට බොරු නොකර අද්‍යාපනය සම්පූර්ණයෙන්ම පව්ද්ගලීකරණය කලානම් හරි දැනට ඕනෑම ඉස්කෝලෙකට ළමයෙක් දාන කොට පිනාට ජරාව දෙන්න ඕනි ඊට පස්සේ සංවර්දන සමිති කියල අටවාගෙන ගාන කපනවා
    බදු මුදල් වැඩි වෙන්නෙත් මේවට වියදම් කරන්නනේ මෙච්චර වියදමක් කරලා ගන්න සහතික 2 කව්ද ගණන් ගන්නේ එක එකට දොළ පිදේනි දීල ආණ්ඩුවේ ඉස්කෝල වලට යනවට වඩා සල්ලි දීල ඉගෙන ගන්න එක සදරනඊ