ආසියාවේ ආශ්චර්යය මේකද බන්....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ආසියාවේ ආශ්චර්යය මේකද බන්....

    560028_10201061817375912_999892933_n.jpg

    562562_473365469399818_979897012_n.jpg

    387330_237542603055246_340365120_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය රනිල් ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය ඉරෝෂන් සහ සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්ෂයකට කරන්න තියෙන දෙය අවම

    පසු:උපුටා ගැනිමකි
     
    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :angry::angry:
    ආන්ඩුවෙ ඇතුලෙ තියෙන පොඩි පක්ෂ ටිකවත් රනිල්ට බාගන්න පුලුවන්නම් මොනවහරි කරන්න තිබ්බා, එහෙනම් අපිටත් පොඩි වෙනසක් තියෙනවා:rofl:
     
    :rofl: