ආසියාවේ~ආශ්චර්යය :yes::rofl::yes:
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Dec 19, 2013 #1 ආසියාවේ~ආශ්චර්යය Reactions: Mr.Truth
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 19, 2013 #4 Mr.Truth said: මහින්ද ඇත අපි නැත Click to expand...
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Dec 19, 2013 #5 2016 සිට 5 ශිෂ්‍යත්ව විභාගයත් නැත
320kanishka Well-known member Mar 11, 2010 1,237 383 83 In Your Heart Dec 19, 2013 #8 Mr.Truth said: මහින්ද ඇත අපි නැත Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 19, 2013 #9 බැලූ බැලූ තැන අධි වේගී පාරවල් ඇත ... මිනිස්සුන්ට 3න් වේල කන්න විදියක් නැත
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Dec 19, 2013 #10 කමක් නෑ බං යුද්දේ දින්නනේ.......
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Dec 19, 2013 #11 Mr.Truth said: මහින්ද ඇත අපි නැත Click to expand...
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Dec 19, 2013 #12 mldarshana said: බැලූ බැලූ තැන අධි වේගී පාරවල් ඇත ... මිනිස්සුන්ට 3න් වේල කන්න විදියක් නැත Click to expand... ණය අරන් මැජික් පෙන්නනවා. මටත් කවුරු හරි සල්ලි දුන්න නම් ලැම්බෝ බස්සන්නේ..
mldarshana said: බැලූ බැලූ තැන අධි වේගී පාරවල් ඇත ... මිනිස්සුන්ට 3න් වේල කන්න විදියක් නැත Click to expand... ණය අරන් මැජික් පෙන්නනවා. මටත් කවුරු හරි සල්ලි දුන්න නම් ලැම්බෝ බස්සන්නේ..
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,280 1 13,170 113 Gotham City Dec 19, 2013 #14 යුද්දේ නැති නිසා පාරේ බැහැ ලා යන්න පුළුවන් යැයි සිතනවා ඇත .එහෙත් සැබවින්ම පාරට වැටී ඇත .
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 19, 2013 #15 deanXX said: View attachment 49413 View attachment 49414 Click to expand... මේකටනම් හිනා වෙලා මැරුනා බං..
deanXX said: View attachment 49413 View attachment 49414 Click to expand... මේකටනම් හිනා වෙලා මැරුනා බං..
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 19, 2013 #16 යුද්ධය නැත - ජීවන වියදම වැඩිවී ඇත
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Dec 19, 2013 #17 කුඩු එහෙම ඕනෙනම් කියන්න ඕනේ
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Dec 19, 2013 #18 නෙට් ඇත, ස්පීඩ් නැත
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Dec 19, 2013 #20 Rovin said: නෙට් ඇත, ස්පීඩ් නැත Click to expand... රොයියා ඇත මොලයක් නැත