"ආසියාවේ ආශ්චර්යය"
"ආසියාවේ ආශ්චර්යය"
දේශීය 2010 නොවැම්බර් 14 වෙනි ඉරිදා, 20:14
ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් "ආසියාවේ ආශ්චර්යය" නමින් තැන්පතු සහතිකයක් නොවැම්බර් 15 දිනට පෙර තැන්පත්කරුවන්ට ලබාදීම සඳහා චක්‍රලේඛයක් මඟින් රාජ්‍ය බැංකුවල සියලුම නිලධාරීන්ට ඉලක්ක ලබාදී ඇති බව වාර්තා වේ.
බැංකු නිලධාරීන්ගේ ශ්‍රේණීන් අනුව රුපියල් ලක්ෂයේ සිට ඉලක්ක ලබාදී ඇති අතර බැංකුවලට පැමිණෙන ගනුදෙනුකරුවන් මෙම "ආසියාවේ ආශ්චර්යය" තැන්පතුව ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති නිසා බැංකු නිලධාරීන් මහත් අපහසුතාවයට පත්ව ඇත. එනිසා තමන්ගේ රැකියාව බේරාගැනීමේ අරමුණින් බැංකු සේවකයන් තමන් සතු රත්රන් බඩු උගසට තබා තමන්ට ලබාදුන් ඉලක්කයට අදාළ මුදලේ තැන්පතු සහතික තමන්ම ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි.