"ආසියාවේ ආශ්චර්යය"

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
"ආසියාවේ ආශ්චර්යය"

"ආසියාවේ ආශ්චර්යය"
දේශීය 2010 නොවැම්බර් 14 වෙනි ඉරිදා, 20:14
m_raja_1.jpg
ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් "ආසියාවේ ආශ්චර්යය" නමින් තැන්පතු සහතිකයක් නොවැම්බර් 15 දිනට පෙර තැන්පත්කරුවන්ට ලබාදීම සඳහා චක්‍රලේඛයක් මඟින් රාජ්‍ය බැංකුවල සියලුම නිලධාරීන්ට ඉලක්ක ලබාදී ඇති බව වාර්තා වේ.


බැංකු නිලධාරීන්ගේ ශ්‍රේණීන් අනුව රුපියල් ලක්ෂයේ සිට ඉලක්ක ලබාදී ඇති අතර බැංකුවලට පැමිණෙන ගනුදෙනුකරුවන් මෙම "ආසියාවේ ආශ්චර්යය" තැන්පතුව ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති නිසා බැංකු නිලධාරීන් මහත් අපහසුතාවයට පත්ව ඇත. එනිසා තමන්ගේ රැකියාව බේරාගැනීමේ අරමුණින් බැංකු සේවකයන් තමන් සතු රත්‍රන් බඩු උගසට තබා තමන්ට ලබාදුන් ඉලක්කයට අදාළ මුදලේ තැන්පතු සහතික තමන්ම ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි.
 

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    අනේ නිකන් පලයන් බන් යන්ඩ බොරු නිව්ස් දාන්නේ නැතිව.
     
    Last edited: