ආසියාවේ ගණිකාව/ගණකයා

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් ඔව් අර චන්දෙ පැරදුනානම් හමුදාව දාල හරි බලේ රැකගන්න හැදුව කියලත් කියනවනෙ.

    ane mnd bn.munt rat krnn beri unam loke nethi baila kiynw.kalayk mahinda saththara karynge passe gihill wardda gaththa kiynw.eeta passe rata palanay krnn beri unam kiyanw mahinda kendara balala neme chande thibbe rata kadan wetenw dekal kiyl.ane mnd api dn monw kiynd mewt.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අධිවේගී මාර්ග හදන්න අත්සන් කරලා තිබ්බේ ඡන්ද්‍රිකා.

    ණය වෙලා සල්ලි හොයන් බිස්නස් එකක් කරන්න පටන්ගත්තොත්, උබට මොළයක් තියෙන එකෙක් නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන ලාභ ලබන්න උබ ප්ලෑන් කරනවා. උබේ මුණුබුරාගේ දරුවන්ගේ මුණුබුරන්ට ලාභයක් එන බිස්නස් එකක් නම් කරන්නේ උබ මෝඩයෙක්. මොකද පරම්පරා ගානක් ණයයි පොළියයි ගෙවනවා.

    මත්තල හදන්න ගිය සල්ලියි ඒවෑ පොළියයි මත්තලින් නම් මේ කපේට ගෙවන්න බෑ. වරායත් ඔහෙම්ම තමයි. ආදායමක් එනවනම් එනේ හදපු හයිවේ එකෙන්. උබ මොන තර්කෙ දැම්මත් ඕවා වහන්න බෑ. ඔහේ මොනා හරි කියව කියව පුළුවන්. තේරුමක් නෑ ඉතින්.

    අත්සන් කලාට කලේ නෑනේ? ඕනි ගොනෙකුට පුලුවනි අත්සන් ගහන්න.

    පරම්පරා ගානක් ණය පොළියයි ගෙවනවා ‍වගේම කරපු දෙයින් ප්රතිලාභත් ගන්නවා. උඹලට අමතක වෙන තැන එතන.

    ඉතින් උඹ දන්නවාද? වික්ටෝරියා ජලාශ හදන්න ගත්ත ණයත් තාම ගෙවනවා කියල? ඈ ඒ වගේම තමා. මත්තලත් ක්ශනික නූඩලස් වගේ ‍නෙමේ‍නෙ හදපු ගමන් ආදායම් ගන්න.

    ඔවු මම මොන තර්කෙ දැම්මත් උඹලා පිලිගන්නෑ ‍මොකද උඹලගේ පක්සේ කිච වෙන නිසා. ඒක මම දන්නවා.
    :lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ane mnd bn.munt rat krnn beri unam loke nethi baila kiynw.kalayk mahinda saththara karynge passe gihill wardda gaththa kiynw.eeta passe rata palanay krnn beri unam kiyanw mahinda kendara balala neme chande thibbe rata kadan wetenw dekal kiyl.ane mnd api dn monw kiynd mewt.

    ehenam ai chande thibbe kiyala kiyanna. eka kiwwama athi
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඔයි ඡන්දේ දිනුවත් නැතත් මහින්ද ඔය කියන තරම් රටට ආදරේ නම් තමන්ගේ බලය නැති උනත් රට සංවර්ධනය වෙන නිසා තව අවුරුදු දෙකක් ඉන්න තිබුනා කියන එකයි මම කියන්නේ

    රටට ඇති ආදරය < බල තන්හාව - ඕකනේ හේතුව

    කවුරු බොරු වපිරුවත් හරියට මිනිස්සුන්ට දැනෙන යමක් කලානම් ඡන්දේ දිනනවා

    දැන් උඹ ම කියන විදිහට ඔය අවුරුදු දෙක හිටියනම් තව අධිවේගී මාර්ග හදල ඒවගෙන් තවත් ජනතාව ප්‍රතිලාභ ලබනවා ඒ නිසා උන්ගේ ඡන්ද ලැබෙනවා

    මත්තල , හම්බන්තොට වරාය වගේ ඒවා ඊට අදාළ හෝටල් , රෝහල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය වෙන නිසා ලාභ ලබන තත්වයට පත් වෙනවා එතකොට මත්තල පාඩුයි පාඩුයි කියල UNP එකට කෑගහන්න විදිහකුත් නැති වෙනවා.

    ඉතින් ඡන්දේ දිනන්නත් තිබුන

    බල තන්හාව නැත්තෙ කාටද? මෙතන රහත් වෙච්ච මිනිස්සු නෙමේනෙ ඉන්න‍ෙ.

    ‍අනික මහින්දට උනේ වැඩ කලාට ඒවායින් නහුතෙට කොමිස් ගැහුවා කියපු එ‍කනේ. ඒ නිසා මොනා කලත් හොරාකෑවා කිව්වා. කෝ හොරාකාපු ඒවා තාම අහු උනේ නෑ.

    කරපු ටිකේ ප්රතිලාභ ලබපු උන්ම අනිත් පැත්තට චන්නෙ දුන්නෙ ඒකේ ආයේ මොනා කලත චන්නෙ දෙයිද?

    මත්තල කියන්නෙ ක්ශනික නූඩලස් වගේ නැත්තන් යුද්දෙ වගේ කෙටි කාලෙකින් ප්රතිලාභ පෙන්නන්න පුලුවන් දේවල් නේමේ. අන්න එතනැයි උඹලට වැරදුනේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?

    2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?

    ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?

    හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.

    ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.

    මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්

    බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .

    උඹ කියලා තියන කතාවට කට්ටිය අහන පලවෙනි ප්‍රශ්නෙට උඹ උත්තරේ දීලා තියනවා දැක්ක. එත් මචන් දැන් ඉන්න සෙට් එක හරියට කතා කරන්නේ බන්දේසියක තියලා ආ ඉදා කියලා දුන්න වගේනේ. මුන් කියන්නේ "අපිට දායාද කළා" කියලනේ. ඒ කතාත් ඕනේ නැහැ කියමුකෝ.
    ඔය සිද්දිය වෙන නිසා තමා මම අහල තියන විදිහට දිවි නැගුම එහෙමත් පටන් ගත්තේ. ඒ කියන්නේ මිනිස්සුන්ව අපහු යැපුම් ආර්තිකෙකට හුරු කරවන්න. backup plan එකක් විදිහට. එත් යටිතල පහසුකම් දිවුණු වේගන එද්දී ආයෝජකයෝ සැහෙන්න හිටියනේ ආණ්ඩුව පෙරලෙන්න කලින්. එක දැනගත්තේ ටික දවසකට කලින් බිලියන ගානක් අරගෙන ආයෝජකයෝ ගිහින් කියලා දැනගත්තම.
    දැන් එදා වේල පිරිමහගන්න නය වෙන්න වෙලා තියෙන්නේ. එකත් හොදයි කියමුකෝ. ලංකාවට තියන ලාබ ලබන රාජ්‍ය ආයතන, කොටස් එහෙම විකුනලා තමා ආයෝජකයෝ ගෙන්න ගන්න හදන්නේ. අර ජර්මනියෙන් එනවා කිවුව කාර් කොම්පැනියේ කතාව එහෙම? එකත් කමක් නැහැ කියමුකෝ. අවුරුදු 30ක් යුද්දෙන් ගන්න බැරි වෙච්ච දේ මුන් ලියලා දෙන්නම යන එක? තව කාලෙකින් නැගෙනහිර තම්බි හතිකරෙත් ඔය වැඩේම කරයි. UNP ආණ්ඩුවක් අවොත් ඉස්සර ඉදන්ම කරලා තියෙන්නේ රට ඉස්සරහට යනවට වඩා පස්සට යන වැඩ බන්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතින් ඔයි ඡන්දේ දිනුවත් නැතත් මහින්ද ඔය කියන තරම් රටට ආදරේ නම් තමන්ගේ බලය නැති උනත් රට සංවර්ධනය වෙන නිසා තව අවුරුදු දෙකක් ඉන්න තිබුනා කියන එකයි මම කියන්නේ

    රටට ඇති ආදරය < බල තන්හාව - ඕකනේ හේතුව

    කවුරු බොරු වපිරුවත් හරියට මිනිස්සුන්ට දැනෙන යමක් කලානම් ඡන්දේ දිනනවා

    දැන් උඹ ම කියන විදිහට ඔය අවුරුදු දෙක හිටියනම් තව අධිවේගී මාර්ග හදල ඒවගෙන් තවත් ජනතාව ප්‍රතිලාභ ලබනවා ඒ නිසා උන්ගේ ඡන්ද ලැබෙනවා

    මත්තල , හම්බන්තොට වරාය වගේ ඒවා ඊට අදාළ හෝටල් , රෝහල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය වෙන නිසා ලාභ ලබන තත්වයට පත් වෙනවා එතකොට මත්තල පාඩුයි පාඩුයි කියල UNP එකට කෑගහන්න විදිහකුත් නැති වෙනවා.

    ඉතින් ඡන්දේ දිනන්නත් තිබුන

    ලංකාව වගේ රටවල් වල බලයට තණ්හාවක් නැති දේශපාලකයෙක් වෙන්න මහින්ද රහත් වෙලා කියල හිතුවද? අවරුදු දෙකක් තියාගෙනත් අයෙත් චන්දෙකට ගියේ බලයට තියෙන තන්හාව නිසා තමයි. අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල් වලින් ෆින්ලන්ඩ් නොර්වේ වගේ රට වල් වල දේශපාලන සංස්කෘතියක් බලපොරෝතුවෙන්න බෑ. ඒවගේ තත්වෙකට එන්න කලින් අපේ තියෙන මුලික ප්‍රශ්න ටිකවත් විසදගෙන ඉන්න ඕන. මහින්ද එන්න කලින් තිබුන ලොකුම ප්‍රශ්නෙ යුද්දේ උ එක ඉවර කරා. දැන් මොකා **කේ ටෝක්ස් දුන්නත් ඒකාලේ රෙවිල ඉන්නකොට හැම එකාම කිව්වෙ ඕක ඉවර කරන්න බෑ කියල. ඊට පස්සෙ තිබුන ලොකුම ප්‍රශ්නෙ දිලිදු කම එකට විසදුමක් විදියට තමයි වෙන රටවල් වලින් නය අරගෙන සංවර්දන වියපෘති පටන් ගත්තේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113

    ඕක තමයි මම මුලින්ම කිව්වේ . තෙරුම්ගන්නෙම නෑනේ . එක අතකට ඉතින් තේරුම් ගත්තනම් මෙහෙම කෑගහයිද ?

    :yes::yes:

    අත්සන් කලාට කලේ නෑනේ? ඕනි ගොනෙකුට පුලුවනි අත්සන් ගහන්න.

    පරම්පරා ගානක් ණය පොළියයි ගෙවනවා ‍වගේම කරපු දෙයින් ප්රතිලාභත් ගන්නවා. උඹලට අමතක වෙන තැන එතන.

    ඉතින් උඹ දන්නවාද? වික්ටෝරියා ජලාශ හදන්න ගත්ත ණයත් තාම ගෙවනවා කියල? ඈ ඒ වගේම තමා. මත්තලත් ක්ශනික නූඩලස් වගේ ‍නෙමේ‍නෙ හදපු ගමන් ආදායම් ගන්න.

    ඔවු මම මොන තර්කෙ දැම්මත් උඹලා පිලිගන්නෑ ‍මොකද උඹලගේ පක්සේ කිච වෙන නිසා. ඒක මම දන්නවා.
    :lol::lol:

    චන්ද්‍රිකාගේ ධූර කාලය ඉවරයි. ඊට පස්සේ මහින්ද ලොක්කා බැෂිල්ගේ අර මෙව්වාත් ප්‍රොජෙක්ට එකට ඇඩ් කරලා අළුතින්ම කොරන් ගියා.

    ඉඳිකට්ටක් වත් හදන්නේ නැති රටක ප්‍රතිලාභය බෝට්ටු සවාරි යන්නද බන්. රට්ටු හිනස්සන්නේ නැතුව ඉඳහන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:

    චන්ද්‍රිකාගේ ධූර කාලය ඉවරයි. ඊට පස්සේ මහින්ද ලොක්කා බැෂිල්ගේ අර මෙව්වාත් ප්‍රොජෙක්ට එකට ඇඩ් කරලා අළුතින්ම කොරන් ගියා.

    ඉඳිකට්ටක් වත් හදන්නේ නැති රටක ප්‍රතිලාභය බෝට්ටු සවාරි යන්නද බන්. රට්ටු හිනස්සන්නේ නැතුව ඉඳහන්.

    ඉතින් ධූර කාලේ ඉවර වෙන්න කිට්ටු වෙලාද සංවර්ධන වැඩ පටන් ගන්නෙ. ඒකි හිටපු අවුරැදු 12ටම පොල්ගෑවාද?

    ඔය තියෙන්නෙ උඹේ කුහක කම. රටේ මිනිස්සුන්ට ප්රතිලාභ හම්බ වෙද්දි අහනවා බෝට්ටු සවාරි යන්නද කියලා? උඹ කියන්නෙ ඉදිකට්ටක් හදන්න නැති නිසා අප‍ේ උන් මැරිල යන්න ඕනි කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    ඉතින් ධූර කාලේ ඉවර වෙන්න කිට්ටු වෙලාද සංවර්ධන වැඩ පටන් ගන්නෙ. ඒකි හිටපු අවුරැදු 12ටම පොල්ගෑවාද?

    ඔය තියෙන්නෙ උඹේ කුහක කම. රටේ මිනිස්සුන්ට ප්රතිලාභ හම්බ වෙද්දි අහනවා බෝට්ටු සවාරි යන්නද කියලා? උඹ කියන්නෙ ඉදිකට්ටක් හදන්න නැති නිසා අප‍ේ උන් මැරිල යන්න ඕනි කියලද?

    තමන්ගේ ධූර කාලය ඉවරයි කියලා ප්‍රොජෙක්ට්ස් නවත්තනව නම් ඒ පට්ට අත්මාර්ථකාමියෙක්. අනික දෙයියනේ කියලා චන්ද්‍රිකා 12ක්ම කරානේ. 6ක් තියන් 4න් යන්න ගොන් තීරන ගත්තේ නෑනේ.

    මත්තලෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රතිලාබෙ මැරිච්ච මොනරුන්ගේ පිහාටු විකුනලද දන්නේ නෑ :lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?

    2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?

    ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?

    හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.

    ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.

    මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්

    බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .

    ane plyn bn yann.ube gewal naya.oya widiht nay gathe unp kale.mathk thiyagann unpya 2003 kale 100%pannl gihlla thibbe naya bara.2014 weddi eka 70%gankt bessuw.ekiynn adaym nayt wada wedi thenkt genall neweththuwe.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමන්ගේ ධූර කාලය ඉවරයි කියලා ප්‍රොජෙක්ට්ස් නවත්තනව නම් ඒ පට්ට අත්මාර්ථකාමියෙක්. අනික දෙයියනේ කියලා චන්ද්‍රිකා 12ක්ම කරානේ. 6ක් තියන් 4න් යන්න ගොන් තීරන ගත්තේ නෑනේ.

    මත්තලෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රතිලාබෙ මැරිච්ච මොනරුන්ගේ පිහාටු විකුනලද දන්නේ නෑ :lol::lol:

    ඉතින් අධිවේග හදන්න 1994 ම පුලුවන් වෙන්න එපෑ? අනික ඔය කටුනායක අධිවේගෙ පටන් ගත්තෙ 1999 විතර. මොකද මාත් ඉන්නෙ ඒක කිට්ටුව. අපි දන්නවා උනේ ‍මොකක්ද කියලා.

    12 මොනාද කලේ? කරපු දෙයක් කියපන්කෝ බලන්න.

    කෝ ඉතින් ක්ශනික නූඩලස් වගේද ප්රතිලාභ ගන්න කියන්නෙ?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉතින් අධිවේග හදන්න 1994 ම පුලුවන් වෙන්න එපෑ? අනික ඔය කටුනායක අධිවේගෙ පටන් ගත්තෙ 1999 විතර. මොකද මාත් ඉන්නෙ ඒක කිට්ටුව. අපි දන්නවා උනේ ‍මොකක්ද කියලා.

    12 මොනාද කලේ? කරපු දෙයක් කියපන්කෝ බලන්න.

    කෝ ඉතින් ක්ශනික නූඩලස් වගේද ප්රතිලාභ ගන්න කියන්නෙ?

    munt mahinda ratat wedakal kiynn kemathi ne bn.diwa newenne ne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද ණය ගත්තෙ සල්ලි ලැබෙන ආයෝජන වලට මිසක් වෙන දේවල් වලටද? මහින්‍දගේ සුදු අලි වියාපාර මොනවද කියපන් බලන්න?

    mahinda kohomada naya ganne rate wada walata. naya ganna ona govt agency ekakin neda? mahinda naya ganna ona eyage carlton gedara aluth wadiya karanna, namal ta wadidura igena ganna wage pudgalika dewal walata ne. mahinda naya gattuwa kohomath anith ayata adala nah ne eka eyage pudgalika deyak :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mahinda kohomada naya ganne rate wada walata. naya ganna ona govt agency ekakin neda? mahinda naya ganna ona eyage carlton gedara aluth wadiya karanna, namal ta wadidura igena ganna wage pudgalika dewal walata ne. mahinda naya gattuwa kohomath anith ayata adala nah ne eka eyage pudgalika deyak :)

    ආන්ඩුවේ ඒජන්සි ණය ගන්න කැබිනට් එකේ ඒක අනුමත වෙන්න ඕනි. නැතුව හිතුන හිතුන එකාට ණය ගන්න බෑ. කැබිනට් එකේ නායකයා තමා ජනාධිපති නැත්තන් අගමැති. එතනින් අනුමත උනේ නැත්තන් ණය ගන්න බෑ බොල. ඒකයි මහින්ද ණය ගත්තා කියල කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    ඉතින් අධිවේග හදන්න 1994 ම පුලුවන් වෙන්න එපෑ? අනික ඔය කටුනායක අධිවේගෙ පටන් ගත්තෙ 1999 විතර. මොකද මාත් ඉන්නෙ ඒක කිට්ටුව. අපි දන්නවා උනේ ‍මොකක්ද කියලා.

    12 මොනාද කලේ? කරපු දෙයක් කියපන්කෝ බලන්න.

    කෝ ඉතින් ක්ශනික නූඩලස් වගේද ප්රතිලාභ ගන්න කියන්නෙ?

    චන්ද්‍රිකා ගොඩක් වැරදි දේවල් කරා. විවේචන ගොඩක් තියෙනවා. ඒත් කරපු හොඳ වැඩත් තියෙනවා. කැම්පස් සෑහෙන්න දියුණු කරා. අයිටී කැම්පස්, ටෙලිෆෝන් කොම්පුටර් තාක්ෂනේ ඔෆිස් වලට ගියේ ඒ කාලේ. ඒ කාලේ දළ දේශීය නිෂ්පාදිත අගයත් වැඩි උනා. ඒ කාලේ යුද්ධයක් තිබ්බා. රටට උහුලන්නේ නැති ණය අරගෙන මිනිස්සුන්ව අමාරුවේ දැම්මේ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්ද්‍රිකා ගොඩක් වැරදි දේවල් කරා. විවේචන ගොඩක් තියෙනවා. ඒත් කරපු හොඳ වැඩත් තියෙනවා. කැම්පස් සෑහෙන්න දියුණු කරා. අයිටී කැම්පස්, ටෙලිෆෝන් කොම්පුටර් තාක්ෂනේ ඔෆිස් වලට ගියේ ඒ කාලේ. ඒ කාලේ දළ දේශීය නිෂ්පාදිත අගයත් වැඩි උනා. ඒ කාලේ යුද්ධයක් තිබ්බා. රටට උහුලන්නේ නැති ණය අරගෙන මිනිස්සුන්ව අමාරුවේ දැම්මේ නෑ.

    නිකන් පලයන් බන් බොරැ නොකිය. කැම්පස් ලබ්බෙ දියුනු කලා. අයීටී, ටෙලිපොන් ඔෆීස් වලට ගියේ ඒ කාලෙලු. :lol::lol::lol: එහෙනන් ඉතින් අයිපෝන් එක මිනිස්සු අතරට ගිය එකටත් මහින්දට නම්බුව දෙන්න ඕනා. අනේ උඹ වගේ ‍ගොනෙක්.

    ඒකාලේ යුද්දෙ වවාගෙන කෑවා. ඒකතමා උනේ. යුද්දෙ කලේ නෑ. අපේ කොල්ලලො ලේ වලින් ණය ගෙව්වෙ ඒ කරපු අසික්කිත වැඩ වලට.

    රටේ ණය වැඩි උනේ චන්ද්රිකා නෝනා කරපු වැඩනිසා. එදා ගත්ත ණය කාටත් පෙනුනේ නෑ මොකෝ මුකුත් හදපු නැති නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    නිකන් පලයන් බන් බොරැ නොකිය. කැම්පස් ලබ්බෙ දියුනු කලා. අයීටී, ටෙලිපොන් ඔෆීස් වලට ගියේ ඒ කාලෙලු. :lol::lol::lol: එහෙනන් ඉතින් අයිපෝන් එක මිනිස්සු අතරට ගිය එකටත් මහින්දට නම්බුව දෙන්න ඕනා. අනේ උඹ වගේ ‍ගොනෙක්.

    ඒකාලේ යුද්දෙ වවාගෙන කෑවා. ඒකතමා උනේ. යුද්දෙ කලේ නෑ. අපේ කොල්ලලො ලේ වලින් ණය ගෙව්වෙ ඒ කරපු අසික්කිත වැඩ වලට.

    රටේ ණය වැඩි උනේ චන්ද්රිකා නෝනා කරපු වැඩනිසා. එදා ගත්ත ණය කාටත් පෙනුනේ නෑ මොකෝ මුකුත් හදපු නැති නිසා.

    උබට මතක නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්. :lol::lol:
    කියහන් බලන්න චන්ද්‍රිකා ගත්තු ණය ප්‍රමාණය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට මතක නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්. :lol::lol:
    කියහන් බලන්න චන්ද්‍රිකා ගත්තු ණය ප්‍රමාණය

    ඉතින් උඹ දන්නවනන් කියපන්කෝ දියූනු කරපු විදිය.

    මම දන්නෑ චන්ද්රිකා ගත්ත ණය ගාන. උඹ දන්නවාද මහිනද් කොච්චර ණය ගත්තද පොළිය කීයද කියල?