අවුලක් නෑ තව සෙට් එකක් හිතන් ඉන්නේ පක්ෂයක් කියලමම හිතුවෙ විජේවීර කියලා
කියවල බලන්න. හැම කෙනාම මොනවා හරි කොටසක් කරලා තියෙනවා.ඇත්තට ම මූව උඩ දාන්න තරම් මූ මොනවද කරෙ? imo මූයි සිරිමයි overrated චරිත දෙකක්
බාර් කාරයන්ට තිබ්බ ලංකාවේ දේශපාලන සහ සිවිල් හයිය.... ගණයන්ට සහ කම්කරුවන්ට දුන්නේ මේකා තමයි. ධනවාදී රටක් වෙන්න තිබ්බ අවස්ථාව නැති කරලා සමාජ වාදෙටත් නැති ධනවාදෙටත් නැති අච්චාරු දේශපාලන ක්රමයක චීන රුසියා ගැත්තා, ඌට CIA එකෙන් ශොට දුන්නා වෙළාවට.අදූරදර්ශී, කාලකන්නි, අධම, මරිමොල් තුන්වැනි ලෝකයේ තවත් එක දේසපාලුවෙක්.
අපරාදෙ ඕකට වෙඩි තියන්න තිබ්බෙ ඉපදිච්ච වෙලාවෙම
මෙන්නසරම කමිසෙ ඇදලා හැදි ගෑරුප්පු වලින් කිරිබත් කාපු පගයෙක් මූ.
මූ වෙනුවෙන් කඩේ ගිය සෙට් එකක් කිරියේ හිටියා. දැන් කොහෙද දන්නේ නෑ. මූත් අර හිටං වගේ පැත්ත මාරු කරපු, රට කාපු නොම්මර එකේ ඩයල් එකක්. මුගේ ළමයි ඔක්ස්ෆර්ඩ්, සෝබෝන් යනකොට මෙහේ ඉන්න එවුන්ට ඉංග්‍රීසි නැති කරා. තව ටිකෙන් නිදහස් අධ්‍යාපනයත් නැති කරනවා කන්නන්ගරගේ ඔළුව කාලා.
තෝ ඉතින් අමුඩේ ගහගෙන පොල්කටු හැන්දෙන් ගූ කන පකයනේසරම කමිසෙ ඇදලා හැදි ගෑරුප්පු වලින් කිරිබත් කාපු පගයෙක් මූ.

meka thama atta. mu hinda parampara gaanak motta una, jathiwadiye piyaa, eetapasse muge gaani awith 71 janaraja wyawasthaawen samajawadiyo ringagena dewani paarath ariya ratata puken yannamaඒ කාලේ phone fb නැති නිසා රිදී සීනු, පකේ සීනු ගගා වැලලෙනවා. ඕකා නේද එක රැයෙන් සිංහල රටක් කාලේ. හැබැයි ලමයින්ට රට යවලා ඉගැන්නුවේ. චන්ද්‍රිකා නෝර්වේ. සග වේද ගරු කම්කරු අනං මනං ලණු ගිල්වල ඡන්ද ගත්තා.
