ආසියාවේ රිදී සීනුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ඇත්තට ම මූව උඩ දාන්න තරම් මූ මොනවද කරෙ? imo මූයි සිරිමයි overrated චරිත දෙකක්
    කියවල බලන්න. හැම කෙනාම මොනවා හරි කොටසක් කරලා තියෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    අදූරදර්ශී, කාලකන්නි, අධම, මරිමොල් තුන්වැනි ලෝකයේ තවත් එක දේසපාලුවෙක්.

    අපරාදෙ ඕකට වෙඩි තියන්න තිබ්බෙ ඉපදිච්ච වෙලාවෙම
    බාර් කාරයන්ට තිබ්බ ලංකාවේ දේශපාලන සහ සිවිල් හයිය.... ගණයන්ට සහ කම්කරුවන්ට දුන්නේ මේකා තමයි. ධනවාදී රටක් වෙන්න තිබ්බ අවස්ථාව නැති කරලා සමාජ වාදෙටත් නැති ධනවාදෙටත් නැති අච්චාරු දේශපාලන ක්‍රමයක චීන රුසියා ගැත්තා, ඌට CIA එකෙන් ශොට දුන්නා වෙළාවට.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ සියා බන්

    barbers-training-centre-at-a-village-in-Ceylon-later-Sri-Lanka-10th-January-1959.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ කාලේ phone fb නැති නිසා රිදී සීනු, පකේ සීනු ගගා වැලලෙනවා. ඕකා නේද එක රැයෙන් සිංහල රටක් කාලේ. හැබැයි ලමයින්ට රට යවලා ඉගැන්නුවේ. චන්ද්‍රිකා නෝර්වේ. සග වේද ගරු කම්කරු අනං මනං ලණු ගිල්වල ඡන්ද ගත්තා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මූ වෙනුවෙන් කඩේ ගිය සෙට් එකක් කිරියේ හිටියා. දැන් කොහෙද දන්නේ නෑ. මූත් අර හිටං වගේ පැත්ත මාරු කරපු, රට කාපු නොම්මර එකේ ඩයල් එකක්. මුගේ ළමයි ඔක්ස්ෆර්ඩ්, සෝබෝන් යනකොට මෙහේ ඉන්න එවුන්ට ඉංග්‍රීසි නැති කරා. තව ටිකෙන් නිදහස් අධ්‍යාපනයත් නැති කරනවා කන්නන්ගරගේ ඔළුව කාලා.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඒ කාලේ phone fb නැති නිසා රිදී සීනු, පකේ සීනු ගගා වැලලෙනවා. ඕකා නේද එක රැයෙන් සිංහල රටක් කාලේ. හැබැයි ලමයින්ට රට යවලා ඉගැන්නුවේ. චන්ද්‍රිකා නෝර්වේ. සග වේද ගරු කම්කරු අනං මනං ලණු ගිල්වල ඡන්ද ගත්තා.
    meka thama atta. mu hinda parampara gaanak motta una, jathiwadiye piyaa, eetapasse muge gaani awith 71 janaraja wyawasthaawen samajawadiyo ringagena dewani paarath ariya ratata puken yannama :baffled:
     
    • Like
    Reactions: Sen-lu and ttj