ආසියාවේ හාස්‍යය

suneshbravo

Junior member
  • May 14, 2009
    33
    4
    8
    Chikamawa,

    I think its better to use mattala atleast for a short period for some bloody good thng. Even if its storing paddy or rice.

    Hey, i thought you said you are leaving elakiri.
    I saw on the forum you said your last post?
    Still hanging around?
    Its fine you hang around. More the better.
    Just wanted to verify your statement.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    csad.jpg
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ආසියාවේ හාස්‍යය

    යාළුවනේ දැන් අපිට අපේම කියල වී ගබඩාවක් තියනව. ඒ තමයි මත්තල මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර වී ගබඩාව. හහ් හහ් හා. ලොල් 7යි :lol::lol::lol::lol::lol::lol::lol:
    ආසියාවේ හාස්‍යය වගෙ උබලට පෙනව ඇති. එත් ඇත්තම තත්වය හිතපන් උබලගෙ මහ බයිය ගොවියන්ගෙ වී ටික ගන්න දීර්ගකාලීන ක්‍රමවේදයක් ගෙනාවෙ නෑ. එ ගත්ත වී ටික හාල් කරල වෙලදපොලට එවන්න ක්‍රමයකුත් හැදුවෙ නෑ. එක වී මොලක්වත් හැදුවෙ නෑ. එක කන්නයකදි ගත්ත වී ඊලග කන්නෙ ලන් වෙද්දි සත්ව අහාර වලට විකුනුව ගබඩා හිස් කරන්න. මෙවට දීර්ගකාලින විසදුම් ගෙන්න ඕනෙ. එතකන් තාවකාලික විසදුමක් විදිහට මත්තල ගුවන්තොටුපලේ cargo පර්යන්තයෙ වී ටික ගබඩා කලාය කියල එකෙ වැරැද්දක් මත් දකින්නෙ නැ. අනික මේ ගබඩා හදල තියෙන්න්නෙ බඩු ගබඩා කරන්නම තමා. නැතුව මගීන් ගැවසෙන තැන් වල වී ගබඩා කලෙ නැනෙ. අපි කොහොමත් දන්නවනෙ මත්තලට ප්ලේන් බාන්නෙ නෑ කියල
     
    හදපුවා ගැනත් කියපං කුහකයා. වී ගබඩා හැදුවෙ නැත්තන් හදන්ට කියපං තොගෙ නරිල් ට, කලින් ආණ්ඩුවේ කුණු අවුස්ස අවුස්ස උන්ගෙ ඒවගෙන්ම ගොඩ යන්න හදන් නැතුව.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    kochara deyakda plane en nathi airport hadala hadapankoo oya salli walin projana deyak lankawe minisunta yahapathak wenna. thiyena kalawak kapala hitapu sathu marala gon athal ekak dunna ape salli kala. Mathala hodai kiyana ekekwath kamathida mathalata yanna rata yaddi nane?
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    මන් කතා කරන්නෙ උබල අපි හැමෝම බදු ගෙවල එකතු වෙච්ච රටේ සල්ලි ගැන..මහින්දය පකය වගේ වියදම් කලේ උගේ තාත්ත හම්බ කරපුව නෙමෙයිනේ ....

    True... some fools still don't know how is a county system operate.. they still thinking government running a country with charity and funds ....
    fool's dont know what is tax..how its effect to peoples life...
    1st be educate ..then come to talk here..:no:

    No wonder WHY still some people support for MR ...:lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    True... some fools still don't know how is a county system operate.. they still thinking government running a country with charity and funds ....
    fool's dont know what is tax..how its effect to peoples life...
    1st be educate ..then come to talk here..:no:

    No wonder WHY still some people support for MR ...:lol:

    Solid Fool
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    හදපුවා ගැනත් කියපං කුහකයා. වී ගබඩා හැදුවෙ නැත්තන් හදන්ට කියපං තොගෙ නරිල් ට, කලින් ආණ්ඩුවේ කුණු අවුස්ස අවුස්ස උන්ගෙ ඒවගෙන්ම ගොඩ යන්න හදන් නැතුව.
    තදටම රිදිල නේද? හෙ හෙ උබලගෙ මහලොකු අහ්ඩුවෙන් මොනාද කලේ , උබ හිතනවද කුනු ගොඩවල් හාරද්දි රත්ත්‍රන්, මැනික් හම්බ වෙනව කියල. උබලගෙ අන්ඩුවෙන් කරපු දේවල් හාරද්දි ගදගහනව විතරයි. උබෙ අනුන්ට කුහකයො මොඩයො කියල කියද්දිම උබලගෙ අධ්‍යාපන මට්ටම අනික් උන්ට දැනෙනව.
     
    • Like
    Reactions: rochel1977

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    Yako gonek unata thappulanna epa.. wee gabada karanna hari ekak hadanna puluwan une mahindata witharai...
    Dan inna unta wee gabadawak wath hada ganna hayyak na
    Mhindata bana bana u hadapu dewalma pawichchi karanawa

    umba hithana widihata hambanthota waraya monawa gabada karanna ganee da :)
     
    හොඳමයි සර්