ආසියාවේ_ආශ්චර්ය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආසියාවේ_ආශ්චර්ය

    93740261.png
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    munta hena gahanda oni,, ballo,, kari mahinadaya dan nam epa wela thynne,, ratata nayakayek oni,, eth ekek wath ne,,okkama gas ponnayo
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕකනේ බං උඹලට තේරෙන්නේ නැනේ. මේ ගොල්ලෝ රට වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද? කොච්චර නම් කියල වැඩ කරනවද? එක සත පහක් තමුන්ට කියල ගන්නේ නෑ නේද? ඔය මැති ඇමති වරුයි උන්ගෙයි පුත්තුයි ගාව තියෙන වාහන ගෙවල් හෙම ඒගොල්ලොන්ගේ මහන්සියෙන් කරගත්ත දේවල්. ඉතින් මෙච්චර ආදරෙන් අපිට වැඩ කරන මැති ඇමති වරුන් වෙනුවෙන් ඕක ලොකු ගානක් නෙමේ නේද?

    මගේ රටට දෙවි පිහිටයි!

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඕකනේ බං උඹලට තේරෙන්නේ නැනේ. මේ ගොල්ලෝ රට වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද? කොච්චර නම් කියල වැඩ කරනවද? එක සත පහක් තමුන්ට කියල ගන්නේ නෑ නේද? ඔය මැති ඇමති වරුයි උන්ගෙයි පුත්තුයි ගාව තියෙන වාහන ගෙවල් හෙම ඒගොල්ලොන්ගේ මහන්සියෙන් කරගත්ත දේවල්. ඉතින් මෙච්චර ආදරෙන් අපිට වැඩ කරන මැති ඇමති වරුන් වෙනුවෙන් ඕක ලොකු ගානක් නෙමේ නේද?

    මගේ රටට දෙවි පිහිටයි!

    ow ban sirawata :lol: :P