පලවෙනි සුපිරි 4 තරඟයෙන් ලංකාව පැරදුනා.
ලකුණු 168ක් ගහපු එක ඇතිද ?
දසුන් ශානක බෝල 37කට ලකුණු 64ක් ගැහුවා
හැබැයි ලකුණු 180කට වඩා තිබ්බ තනතිල්ලක අපිට ඕන ලකුණු ටික ගහගන්න බැරිවුනා
පවර් ප්ලේ අවස්ථාවේ අපේ එවුන් හරියට ලකුණු ගැහුවේ නැහැ
හොඳ සබදතාවයක් ගොඩ නැගුවේ නැහැ
මුල් කඩුලු වැටුනට පස්සේ මැද පෙළට පීඩනය වැඩි වුනා
කාමිල් මිශාර බෝල තලලා අන්තිමට වැරදි පහරක් ගහල යන්න ගියා
ඒ පිටිපස්සේ තවත් අය ඒ විදිහටම ඕන නැති පහරවල් ගහල යන්න ගියා
බංගලිදේශය ගහන්න ආවට පස්සේ අන්තිම ඕවර වෙනකල් හිටියා ප්‍රෙෂර් එක වැඩි කරන්න
කිසිම ප්ලැන් එකක් විදිහට බෝල දැම්මේ නැහැ, ලකුණු නැවැත්තුවේ නැහැ
ඕන වෙලාවට හරි පන්දු යවන්නන් දැම්මේ නැහැ
ඊළඟ තරඟ තියෙන්නේ පකිස්ථානය සහ ඉන්දියාව අතර
දිනන එක ලෙහෙසි නැහැ
අනික මුල් තරඟය පැරදුනු නිසා මානසික මට්ටම බිමටම වැටෙනවා
හදන්න ලේසි වෙන්නේ නැහැ
අපි පකිස්ථාන තරඟය කොහොම වෙයිද බලමු!
1. ශක්තිමත් වේග පන්දු බලඇණියක්
පකිස්තානය සතුව ශක්තිමත් වේග පන්දු යවන්නන් පිරිසක් (ෂහීන් අෆ්රිඩි, හසන් අලි, හරිස් රවුෆ්, මොහොමඩ් වසීම් ජූනියර්, ආදිය) ඉන්නවා ඔවුන්ට පවර් ප්ලේ සහ ඩෙත් ඕවර් වලදී හොඳින් පන්දු යැවිමට හැකිය.
2. හොඳ දඟ පන්දු යැවීම
ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් (අබ්රාර් අහමඩ්, සුෆියාන් මුකීම්) මැද ඕවර පාලනය කිරීමට, කඩුලු ලබා ගැනීමට සහ පීඩනය යෙදීමට සමත්.
3. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන්
ආරම්භක පිතිකරුවන් ලෙස ෂහිබ්සාඩා ෆර්හාන් + සයිම් අයුබ් හොඳ වමත්/දකුණු අත මිශ්‍රණයක්. ෆර්හාන්ට හොඳින් ස්ථානය රැකගෙන ගහන්න පුළුවන් අයුබ් ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ඔවුන්ට පාකිස්තානයට හොඳ ආරම්භයක් ලබා දීමට හැකියාව තියෙනවා
මොනා වෙයිද ?
ඉදිරි තරඟ දෙකම පරදියිද ?