මේ යකාගේ බොරුවලට රැවටිලා මුගේ පස්සේ යන මිනිස්සු දැක්කම දුක හිතෙනවා.මුට හෙන ගහනවා.මු ගාවට ගොඩක් යන්නේ දුප්පත් මිනිස්සු.මු වගේමයි අර වාලම්පුරි විකුණන එකයි,කේන්දර කාරයෝ ටිකයි,කපුවෝ ටිකයි![]()

annnnnd this one made my day
මට හෙට exam එකක් තියනවා.ලියපු note එකක්වත් නැ.එත් lecture slide නම් තියනව.හැබැයි ඒවා තියෙන්නේ laptop එකේ.
1.laptop එක කොට්ටේ යටින් තියාගෙන නිදාගත්තොත් හරියනවා නේද ??
2. එතකොට laptop එක on කරලද off කරලද තියන්න ඕනේ ??
3.ලැප් එකේ තියන හැම file එකක්ම මගේ ඔලුවට යයිද ??
4.lap එක on එකේ තියල ඉන්ටෙර්නෙට් connection එක දීලා lid එක close කරලා කෝට්ටේ යටින් තියගත්තම world wide web එකේ හෙම data එකක් ම ඔලුවට දාගන්න පුළුවන් වෙයිද??
5.brain memory full උනොත් මොකද කරන්නේ ???
අන්තිම ප්‍රස්නේ ....
කෝට්ටේ යට තියන්නතුව පාඩම් කරන්න හිතාගෙන ඉන්න මෙසේ උඩම lap එක තියල මම lap එක උඩ කෙලින්ම ඔලුව තියාගෙන නිදාගත්තොත් ප්‍රතිපලය වෙනස් වෙයිද ???
දැවෙන ප්‍රස්න අප්පා මේවා

දැන් මට තියෙන පශ්නේ මූ මේ කියන කම වලින් දියුණුවෙල් සල්ලි හොයන්න පුලුවන්නං.. මූ මොකටද මෙච්ච කට්ට කාගෙන මේව කියල දෙන්නේ.. මූට හොදට දියුණූ වෙලා කෝටි පතියෙක් වෙලා සැපට ඉන්න පුලුවන්නේ..
ආසිරි සර්ගේ පිහිටෙන් කී දාහක් විභාග පාස් වෙනවද, කි දාහක් පෝසත් වෙනවද ? මමනං කියන්නේ ආසිරි සර් ලංකාවේ මුදල් ඇමති කරා නං මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනව. කොහෙද ඉතින් සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නෑ නෙ මේ කුහක මිනිස්සු 
දැන් මට තියෙන පශ්නේ මූ මේ කියන කම වලින් දියුණුවෙල් සල්ලි හොයන්න පුලුවන්නං.. මූ මොකටද මෙච්ච කට්ට කාගෙන මේව කියල දෙන්නේ.. මූට හොදට දියුණූ වෙලා කෝටි පතියෙක් වෙලා සැපට ඉන්න පුලුවන්නේ..
ඕක රජ ගොනෙක්
ඌ දේශනේකට ඇවිත්, වඩදිය බාදිය ඇති වෙන්නෙ පෘතුවියේ කර්ම ඵලයෙන් කිව්වා![]()

ඊයේ දාල තිබ්බ ආතල් comment ඔක්කොම අද වෙනකොට අසිරි වනිගරත්න විසින් ඉවත් කොට ඇත. හයියෝ අසිරිට රිදිලා![]()

මම ගියේ රෙන්ට් එකට ගත්ත ප්‍රොජෙක්ටර් එකත් එක්ක නෙ බන්Ithin muge lectures walata giyapu uba gana api monawada hithanna ona![]()