ආසිරිගේ අලුත්ම ජෝගිය!

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මේ යකාගේ බොරුවලට රැවටිලා මුගේ පස්සේ යන මිනිස්සු දැක්කම දුක හිතෙනවා.මුට හෙන ගහනවා.මු ගාවට ගොඩක් යන්නේ දුප්පත් මිනිස්සු.මු වගේමයි අර වාලම්පුරි විකුණන එකයි,කේන්දර කාරයෝ ටිකයි,කපුවෝ ටිකයි:angry::angry:

    :yes::yes::yes::yes::yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Mugee fengshui rahas iwaraaii, dan markt karanna dewal nathi nisa eka eka wikaara karanwaa, gana devi pujaaa wage eka eka magul gennllaa minissunge olwal kanawa.
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    විහිලු කරන්නෙපා ඔය ක්‍රමෙට තමා මන් ඩිග්‍රි එක ගත්තේ දවස් දෙක තුනක් පොත කොට්ටෙ යට දාන්න අමතක උනා. එකෙන් තමා ෆස්ට් ක්ලාස් මිස් උනේ... ටැන්කූ සර්.. ඔයා නම් දේවාලයක් උම්මියාආආආ..
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ඔ්යි මේවා අත්දුටුවයි ප්රත්යක්ෂයි බලපල්ලා අකුරු නැති හිස් පොතක් කොට්ටේ යට තියන් නිදා ගෙන
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    අනේ බුදු මහත්තයෝ ,, අපිට පොත් වලින් නම් වැඩක් නෑහ්. මට දැනගන්න ඕන රෑ ට කොට්ටෙ යටට dildo එකක් වගේ දැම්මොත් මොනවගේ effect එකක් වෙනවාද කියල ...
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    annnnnd this one made my day

    මට හෙට exam එකක් තියනවා.ලියපු note එකක්වත් නැ.එත් lecture slide නම් තියනව.හැබැයි ඒවා තියෙන්නේ laptop එකේ.
    1.laptop එක කොට්ටේ යටින් තියාගෙන නිදාගත්තොත් හරියනවා නේද ??
    2. එතකොට laptop එක on කරලද off කරලද තියන්න ඕනේ ??
    3.ලැප් එකේ තියන හැම file එකක්ම මගේ ඔලුවට යයිද ??
    4.lap එක on එකේ තියල ඉන්ටෙර්නෙට් connection එක දීලා lid එක close කරලා කෝට්ටේ යටින් තියගත්තම world wide web එකේ හෙම data එකක් ම ඔලුවට දාගන්න පුළුවන් වෙයිද??
    5.brain memory full උනොත් මොකද කරන්නේ ???

    අන්තිම ප්‍රස්නේ ....
    කෝට්ටේ යට තියන්නතුව පාඩම් කරන්න හිතාගෙන ඉන්න මෙසේ උඩම lap එක තියල මම lap එක උඩ කෙලින්ම ඔලුව තියාගෙන නිදාගත්තොත් ප්‍රතිපලය වෙනස් වෙයිද ???

    දැවෙන ප්‍රස්න අප්පා මේවා
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    හයියෝ හැමිනෙනව :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,029

    :lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් මට තියෙන පශ්නේ මූ මේ කියන කම වලින් දියුණුවෙල් සල්ලි හොයන්න පුලුවන්නං.. මූ මොකටද මෙච්ච කට්ට කාගෙන මේව කියල දෙන්නේ.. මූට හොදට දියුණූ වෙලා කෝටි පතියෙක් වෙලා සැපට ඉන්න පුලුවන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මට තියෙන පශ්නේ මූ මේ කියන කම වලින් දියුණුවෙල් සල්ලි හොයන්න පුලුවන්නං.. මූ මොකටද මෙච්ච කට්ට කාගෙන මේව කියල දෙන්නේ.. මූට හොදට දියුණූ වෙලා කෝටි පතියෙක් වෙලා සැපට ඉන්න පුලුවන්නේ..

    සමාජ සේවය නෙ :yes: ආසිරි සර්ගේ පිහිටෙන් කී දාහක් විභාග පාස් වෙනවද, කි දාහක් පෝසත් වෙනවද ? මමනං කියන්නේ ආසිරි සර් ලංකාවේ මුදල් ඇමති කරා නං මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනව. කොහෙද ඉතින් සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නෑ නෙ මේ කුහක මිනිස්සු :(
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මම අවුරුදු 12 කට කලින් වැල පත්තරයක් මෙට්ටෙ යට තියන් බුදිය ගත්තා... තාමත් මතක් වෙද්දි අහවල් එක කෙලින් වෙනව බොලවු ඒකෙ තිබ්බෙ photo stories වලට​
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕක රජ ගොනෙක්
    ඌ දේශනේකට ඇවිත්, වඩදිය බාදිය ඇති වෙන්නෙ පෘතුවියේ කර්ම ඵලයෙන් කිව්වා :P
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    දැන් මට තියෙන පශ්නේ මූ මේ කියන කම වලින් දියුණුවෙල් සල්ලි හොයන්න පුලුවන්නං.. මූ මොකටද මෙච්ච කට්ට කාගෙන මේව කියල දෙන්නේ.. මූට හොදට දියුණූ වෙලා කෝටි පතියෙක් වෙලා සැපට ඉන්න පුලුවන්නේ..

    අඩෝ ඌ හෙන සල්ලි කාරයෙක්ලු බන්! මිනිස්සුන්ව රවට්ටල ගන්න සල්ලිනෙ !
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ඊයේ දාල තිබ්බ ආතල් comment ඔක්කොම අද වෙනකොට අසිරි වනිගරත්න විසින් ඉවත් කොට ඇත. හයියෝ අසිරිට රිදිලා :D:D:D:D
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඊයේ දාල තිබ්බ ආතල් comment ඔක්කොම අද වෙනකොට අසිරි වනිගරත්න විසින් ඉවත් කොට ඇත. හයියෝ අසිරිට රිදිලා :D:D:D:D

    අයියෝ!! ඩයල් එක ඒටික කියෙව්වද දන්නෑ!!:lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Ithin muge lectures walata giyapu uba gana api monawada hithanna ona :D
    මම ගියේ රෙන්ට් එකට ගත්ත ප්‍රොජෙක්ටර් එකත් එක්ක නෙ බන්
    රෙන්ට් එකට ගත්ත එකා අහසේ බල්ලෝ හුජ්ජ කරලා තමා වැස්ස හැදෙන්නෙ කිව්වත් මට අදාල නැහැ නෙ :P:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ආසිරි ගොඩ ලංකාවේ බත්..කන. හරක් ඉන්නකන්
    අනිත් වංචාකාරයා අර හක්ගෙඩි මහචාර්යය කාරයා