ආසිරි වනිගරත්නගේ ගණ දෙවි ජාවාරම

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මමනම් කියන්නෙ බන් මේකා හම්බකරගන්න කරන පරමාර්තෙට වැඩිය ආතල් එකක් ගන්නවා මිනිස්සුන්ව උපරිම ගොනාට අන්දලා. හරියට අර අහුවෙන්න ගිය හොර මිනිහ බමුණට ටොක්කකුත් ඇනල යන්න ආසයි කිවුව වගේ. :rolleyes:

    mokakda bn e kathawa :confused:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mokakda bn e kathawa :confused:

    ඔය සමහර එවුන් ඉන්නෙ බන් ෆයිනෑන්ශල් බෙනිෆිට් එකට අමතරව මෝඩ මිනිස්සු තව තවත් මෝඩ කරලා අන්දලා වින්දනයක් ලබන මූත් එහෙමද කොහෙද! 🤔
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තේරුම් ගැනිමේ හැකියාව නැත්තෙ උබටයි රාළේ, පොලොන්නරු යුගේ ඉදන් ලකාවෙ මිනිස්සු හින්දු දෙව්වරු වන්දනා කරනව ඒකට පුරාවිද්යා සාක්ශි ඔනවටත් වඩා තියෙනව. එහෙවු එකේ මිනිස්සු රතු මිරිස් නිසයි මිත්යාදුශ්ටික වෙන්නෙ වගේ ගොන් කතා වල කිසිම හරයක් නැ රාළේ.

    Mu thamai lokuma mithya drushtikaya. Mu hambayek da koheda bn sinhalayo baldu karana. Hodata balapn mu 'Gon lee' kiyala hama thanama dana post.:confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගණ දෙයියව හිතෙන හිතෙන තැනට ගෙන්නන්න ආසිරියා ගණ දෙයියටත් වඩා පොරක් වෙන්න ඇති :shocked::shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mu thamai lokuma mithya drushtikaya. Mu hambayek da koheda bn sinhalayo baldu karana. Hodata balapn mu 'Gon lee' kiyala hama thanama dana post.:confused:
    :yes: වෙන්ඩ පුලුවන් සිoහල වෙද කම උනත් හෑල්ලු කරන එක ඔය උලමා කරන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ වගේ තව ඉන්නව වාලම්පුරියෙක් මෝඩ සිංහලු හොඳට අහුවෙනව.
    :yes: දියුනු වෙනව මැරිච්ච බෙල්ලෙකුට වදිනව :lol:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: දියුනු වෙනව මැරිච්ච බෙල්ලෙකුට වදිනව :lol:
    මෝඩ සුට්ටල බන් වාසනාවක් තියෙනව නම් උන් බෙල්ලො වෙලා මුහුදෙ ඉපදෙයිද..මැරිල විශ්ව ශක්තිය ඇක්ටිවේට් කරල අපිට මුදල් වාසනා ගේයි ඕං කියල මන්තරේ ජපකරාම :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ සුට්ටල බන් වාසනාවක් තියෙනව නම් උන් බෙල්ලො වෙලා මුහුදෙ ඉපදෙයිද..මැරිල විශ්ව ශක්තිය ඇක්ටිවේට් කරල අපිට මුදල් වාසනා ගේයි ඕං කියල මන්තරේ ජපකරාම :dull:
    :yes: කියල වැඩක් නැ බන් ඒ අතින් නම් අපේ උන් මීහරක්.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    balapanko fb original page eke likes goda. comments ehema kiyapwanko. ambanakata gonnu innawa uge passe yana. koheda ratak goda ganne mehema mee harak innakota. :shocked:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ithin uge waraddak nane ban..
    U me lankawe inna pattama business karaywk...
    Lankawe minissunge moda kama use karala miniha hodata hamba karanawa..
    Eka uge daksha kama..
    Nathi deyak mawala pennala oya game eka gahanna hamotama bane...
    Eka uge dakshakama.. wena deyak na..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    අන්තිමට සියලු දේවියො බලලා තියෙන්නේ අසිරි ලොක්කට :cool::cool::cool:
     

    chamilarr2

    Member
    Aug 9, 2012
    5
    2
    3
    "රට මිථ්‍යාවේ අඳුරට ඇදගෙන යනු කැමති මිථ්‍යා දෘෂ්ටිකයන් සහිත දිවයින ඉරිදා පුවත්පත මේ වංචනික දැන්වීම් යහමින් පළකරයි" :oo:


    ඕක පට්ට පල් බොරුවක් අනික් එව්ව ඇත්ත උනාට.. දිවයින විතරයි ඇත්ත කියන්නෙ
    (වෙළද දැන්වීම් මොනව කිව්වත්). අනේ පව් රාවය කාරයා
    :P