මමනම් කියන්නෙ බන් මේකා හම්බකරගන්න කරන පරමාර්තෙට වැඩිය ආතල් එකක් ගන්නවා මිනිස්සුන්ව උපරිම ගොනාට අන්දලා. හරියට අර අහුවෙන්න ගිය හොර මිනිහ බමුණට ටොක්කකුත් ඇනල යන්න ආසයි කිවුව වගේ.![]()
mokakda bn e kathawa

මමනම් කියන්නෙ බන් මේකා හම්බකරගන්න කරන පරමාර්තෙට වැඩිය ආතල් එකක් ගන්නවා මිනිස්සුන්ව උපරිම ගොනාට අන්දලා. හරියට අර අහුවෙන්න ගිය හොර මිනිහ බමුණට ටොක්කකුත් ඇනල යන්න ආසයි කිවුව වගේ.![]()

mokakda bn e kathawa![]()
තේරුම් ගැනිමේ හැකියාව නැත්තෙ උබටයි රාළේ, පොලොන්නරු යුගේ ඉදන් ලකාවෙ මිනිස්සු හින්දු දෙව්වරු වන්දනා කරනව ඒකට පුරාවිද්‍යා සාක්ශි ඔනවටත් වඩා තියෙනව. එහෙවු එකේ මිනිස්සු රතු මිරිස් නිසයි මිත්යාදුශ්ටික වෙන්නෙ වගේ ගොන් කතා වල කිසිම හරයක් නැ රාළේ.

ගෝලයෙක්ලු බං.ගණ දෙයියව හිතෙන හිතෙන තැනට ගෙන්නන්න ආසිරියා ගණ දෙයියටත් වඩා පොරක් වෙන්න ඇති![]()

Mu thamai lokuma mithya drushtikaya. Mu hambayek da koheda bn sinhalayo baldu karana. Hodata balapn mu 'Gon lee' kiyala hama thanama dana post.![]()
වෙන්ඩ පුලුවන් සිoහල වෙද කම උනත් හෑල්ලු කරන එක ඔය උලමා කරන්නෙ.මූ වගේ තව ඉන්නව වාලම්පුරියෙක් මෝඩ සිංහලු හොඳට අහුවෙනව.
දියුනු වෙනව මැරිච්ච බෙල්ලෙකුට වදිනව 
දියුනු වෙනව මැරිච්ච බෙල්ලෙකුට වදිනව
![]()

මෝඩ සුට්ටල බන් වාසනාවක් තියෙනව නම් උන් බෙල්ලො වෙලා මුහුදෙ ඉපදෙයිද..මැරිල විශ්ව ශක්තිය ඇක්ටිවේට් කරල අපිට මුදල් වාසනා ගේයි ඕං කියල මන්තරේ ජපකරාම
කියල වැඩක් නැ බන් ඒ අතින් නම් අපේ උන් මීහරක්.
ela.Man meka uputaa gannawa fb daanna hinde![]()

