ආසිරි වනිගරත්න ගේ ෆෙන්ග්ෂුයි රහස්

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
ෆෙන්ශුයි තුල යම සතයක් තියනව..නමුත් ඒක ලංකාවට එනකොට සම්පුර්නවම වාණිජකරණය වෙලා..දැන් තියෙන්නෙ හපකරලා දාපු රොඩ්ඩක් විතරයි...පොහොසත් වෙනවා කිව්වොත් ධනවතෙක්ගේ ගූ බෙට්ටක් උනත් සල්ලි දීල ගන්න තත්වයට අද ලංකාව පත් වෙලා..කණගාටුයි.. :(
 
Last edited: