මචංලා මූ මාර වැඩ්ඩෙක් නේද. මුගෙ පෙජ් එකට ගිහිල්ලා බලපල්ලකො. සර් සර් කියාගෙන ඉන්න සෙට් එක. මූව මාර සෙට් එකක් අදහනවා. මූ කියන ඒවා නම් මට දැක්ක ගමන් හිතෙන්න පට්ට නයි කියලා.
මේ යකා මෙන්න මේ පාර පිං පැකෙජ් හදලා.
මූ මෙච්චර සාර්ථකයි කියන්නෙ ලංකාවේ බහුතරයක් ගොං හරක් ද?

