ආසිරි වනිගරත්න

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
TV වල උදේ 7ට 8ට වැඩ පටන් ගන්නේ ලග්න පලාපල කියල.
පන්සල් වල දේවාල අටවල, කපුවෝ යක්කු, දෙය්යෝ ඇරෙන්න බුදු හාමුදුරුවොත් විකුණනවා.
අහවල් දෙවියා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවලු. ඒක නිසා දේවාල ඕනලු.
කසාද බඳින්නේ මිනිස්සු දෙන්නෙක් නෙමයි කේන්දර දෙකක්.
වැඩක් කරන්න උනාම නැකතක් ඕන.
මේ මොන මල මගුලක් ද කියල ඇහුවොත් කියන්නේ උඹලා භෞතික වාදී මෝඩයෝ කියල.
ආසිරි වනිගරත්නයා system එක හරියට read කරපු මොළකාරයෙක්.

දුක කියන්නේ PhD තියෙන මිනිස්සුත් මේවා විස්වාස කරන එක.
 
Last edited:
  • Like
Reactions: Underground

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බොස් යාලු කර ගන්න ක්‍රම නං මංදා පාඩම් හිටින ක්‍රම නං තියේ......
    මම ගැඹුරට හදාරලා නෑ. දන්නේ අවුරුදු 8ක් චීන සටන් ශ්‍රාස්ත්‍රය කියල දීපු ගුරුතුමා කියල දුන්න දේවල් තමා. ෆෙන්ෂුයී කියන්නේ විශ්වීය පදාර්ථ සහ විශ්වීය ශක්තිය තමන්ට යහපත්වන ආකාරයට මැනිපියුලේට් කරන ශ්‍රාස්ත්‍රයකට කියල තමා ඉතිං තේරේන්න කියන්න වෙන්නේ....

    අප්පද බොල මේක චීනඩි කාරයෙක්නෙ බලං ගියාම. දත් ගලෝනව කිව්වම මං හිතුවෙ දොස්තරමහතෙක් කියල.:D:yes::rolleyes::rofl:;)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    විහ්වාසයක් නෙවෙයි මචං...
    අත්දැකල තියනවා සමහර දේවල්...

    ඔහේ ඔය වගේ දේවල් විශ්වාස කරන එක්කෙනෙක් කියලා මම හිතුවේ නෑ නේ. :eek: අත්දැකපු දේවල් එකක් දෙකක් දාන්න ඇහැකිද?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    බොස් යාලු කර ගන්න ක්‍රම නං මංදා පාඩම් හිටින ක්‍රම නං තියේ......
    මම ගැඹුරට හදාරලා නෑ. දන්නේ අවුරුදු 8ක් චීන සටන් ශ්‍රාස්ත්‍රය කියල දීපු ගුරුතුමා කියල දුන්න දේවල් තමා. ෆෙන්ෂුයී කියන්නේ විශ්වීය පදාර්ථ සහ විශ්වීය ශක්තිය තමන්ට යහපත්වන ආකාරයට මැනිපියුලේට් කරන ශ්‍රාස්ත්‍රයකට කියල තමා ඉතිං තේරේන්න කියන්න වෙන්නේ....

    මීට අවුරුදු 10 - 12කට විතර කලින් වැඩසටහනක් ඇහුව පොරගෙ. මිනිහ කිව්ව ගෙවල් දියුණු වෙන්නෙ නැති හේතුව.

    * බාගෙට අතුගාල ඉතුරු වෙච්ච කුණු මුලු තියන්නෙපා කිව්ව ගෙවල් වල.
    * කැඩිච්ච බඩු මුට්ටු, පාවිච්චි කරන්නෙ නැති බඩු ඔහේ නිකන් ගොඩ ගහන් ඉන්නෙපා කිව්ව දූවිලි වැදි වැදී.
    * ගෙවල් වල මකුණු දැල් බැඳිල තියෙන්න දෙන්නෙපා කිව්ව.
    * අනවශ්‍ය විදියට බඩු මුට්ටු ගොඩගහගන්නෙපා කිව්ව ගෙදර.

    ඇත්තටම ලංකාවෙ සිංහල මිනිස්සුන්ගෙ ගෙවල් බැලුවොත් ඔය වගෙ තමයි තියෙන්නෙ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෙයියෝ ගාවට යන්නෙ අන්ත අසරණ උන මිනිස්සු...මිනිස්සුන්ගෙ උදව්වක් පිළිසරණක් නැති උනාම දෙවියො ගාවට ඇරෙන්න වෙන කියන්න කෙනෙක් නෑ...එහෙම අසරණ උන මිනිස්සුන්ට අරින එක හොදයි ද

    අපි හරි වැරැද්ද හොයන නිසා තාම බන් අපි මෙතන උන් ඔතන ඉන්නේ
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්.
    ඕවා මොනවද? දුටුගැමුණු පරම්පරාවේ හස්බන්ඩ්ලා ඉන්නේ...

    සින්හළු ජාතියක් හැටියට ප්‍රගුණ කරල තියෙන්නේ ඇන්දීමේ ශාස්ත්‍රයද කොහෙද.
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්.
    ඕවා මොනවද? දුටුගැමුණු පරම්පරාවේ හස්බන්ඩ්ලා ඉන්නේ...

    සින්හළු ජාතියක් හැටියට ප්‍රගුණ කරල තියෙන්නේ ඇන්දීමේ ශාස්ත්‍රයද කොහෙද.

    :lol::lol::lol::lol::lol::lol: