ආසිරි ෆාමසි හොරු

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ආසිරි ෆාමසි හොරු

    මම azythromycine කියන ප්‍රතිජීවක බෙහෙත ගන්න ගිය. මුලින් දුන්නා රුපියල් 110 ක එකක් වැඩි නේද කියල ඇහුවම 80 ක එකක් දුන්නා . මම එපා කියල ගිහිල්ල ඔසු සලෙන් ගතට 15ට. මුන් ලෙඩ්ඩු ගසා කන හොරු.:angry:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මම azythromycine කියන ප්‍රතිජීවක බෙහෙත ගන්න ගිය. මුලින් දුන්නා රුපියල් 110 ක එකක් වැඩි නේද කියල ඇහුවම 80 ක එකක් දුන්නා . මම එපා කියල ගිහිල්ල ඔසු සලෙන් ගතට 15ට. මුන් ලෙඩ්ඩු ගසා කන හොරු.:angry:

    Koheda oya phamacy eka thiyanne?
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඕක සාමාන්‍යයි මචන් ....‍ඖෂධ නමින් ගත්තොත් අඩුයි.... වෙළඳ නමින් ගණන්.... දැන් බලපන් පණුබේත්.... වෝර්මින් පෙත්තක් රු. 20 විතර.. වර්මොක්ස් 75 විතර... මෙබන්ඩසෝල් 500 රු 8ක් විතර.... අනික ෆාමසි කාරයෝ වැඩ් පර්සන්ටේජ් එකක් තියෙන බෙහෙත් දෙන්න තමයි කැමති... ඩොකාල උන්ව හම්බ වෙන්න එන රෙෆ්ලගෙන් වැඩි ගානක් ගන්න පුළුවන් ඒව වෙළඳ නමින් නියම කරනව.... චැනලින් වලට ආවම බලපන් ටයි දාලා පෙට්ටගම් උස්සන් ඉන්න පොෂ් ඩයල් ඩොකාලව හම්බ වෙන්න යන... එ් මෙඩිකල් රෙෆ්ල....

    look at this.......

    http://www.spmclanka.lk/images/stories/Our_Product/Product_Price_List/products Retail prices.pdf

    Last edited:

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    Quality එකත් ඕකට බලපානව ඇති නේද? ඉන්දියවෙ ගෙවල් වල හදන බෙහෙතුයි, අනිත් රටවල්වල ෆැක්ටරි වල හදන බෙහෙත් වලයි quality & price එක සමාන කරන්නත් බෑ නේද?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඕක සාමාන්‍යයි මචන් ....‍ඖෂධ නමින් ගත්තොත් අඩුයි.... වෙළඳ නමින් ගණන්.... දැන් බලපන් පණුබේත්.... වෝර්මින් පෙත්තක් රු. 20 විතර.. වර්මොක්ස් 75 විතර... මෙබන්ඩසෝල් 500 රු 8ක් විතර.... අනික ෆාමසි කාරයෝ වැඩ් පර්සන්ටේජ් එකක් තියෙන බෙහෙත් දෙන්න තමයි කැමති... ඩොකාල උන්ව හම්බ වෙන්න එන රෙෆ්ලගෙන් වැඩි ගානක් ගන්න පුළුවන් ඒව වෙළඳ නමින් නියම කරනව.... චැනලින් වලට ආවම බලපන් ටයි දාලා පෙට්ටගම් උස්සන් ඉන්න පොෂ් ඩයල් ඩොකාලව හම්බ වෙන්න යන... එ් මෙඩිකල් රෙෆ්ල....

    look at this.......

    http://www.spmclanka.lk/images/stories/Our_Product/Product_Price_List/products Retail prices.pdf

    100% true machan :yes:

    Ex - Paracetamol is the generic name & Panadol, Typol, Calpol, etc are brand names. Doctors or pharmacists usually recommend panadol for patients bcz of the high commission rate. Panadol is the most expensive paracetamol brand available in Sri lanka, a tablet is around 2.50 LKR.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කෝබන් අර සම්මත කරගත්ත අවුසද ප්‍රතිපත්තිය.අර සේනක බිබිලෙගෙ ලබ්බද මොකද්ද කියල කෑගැහුවෙ ඉස්සර
    silly-face-smiley-emoticon.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝබන් අර සම්මත කරගත්ත අවුසද ප්‍රතිපත්තිය.අර සේනක බිබිලෙගෙ ලබ්බද මොකද්ද කියල කෑගැහුවෙ ඉස්සර
    silly-face-smiley-emoticon.gif

    :rofl::rofl::rofl::rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කෝබන් අර සම්මත කරගත්ත අවුසද ප්‍රතිපත්තිය.අර සේනක බිබිලෙගෙ ලබ්බද මොකද්ද කියල කෑගැහුවෙ ඉස්සර
    silly-face-smiley-emoticon.gif
    යකෝ අඩ අඩා සම්මත කරගත්තට මොන ලබ්බක්වත් වෙලා නැනේ...මොකටද එහෙනම් ඕක සම්මත කලේ..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඕක සාමාන්‍යයි මචන් ....‍ඖෂධ නමින් ගත්තොත් අඩුයි.... වෙළඳ නමින් ගණන්.... දැන් බලපන් පණුබේත්.... වෝර්මින් පෙත්තක් රු. 20 විතර.. වර්මොක්ස් 75 විතර... මෙබන්ඩසෝල් 500 රු 8ක් විතර.... අනික ෆාමසි කාරයෝ වැඩ් පර්සන්ටේජ් එකක් තියෙන බෙහෙත් දෙන්න තමයි කැමති... ඩොකාල උන්ව හම්බ වෙන්න එන රෙෆ්ලගෙන් වැඩි ගානක් ගන්න පුළුවන් ඒව වෙළඳ නමින් නියම කරනව.... චැනලින් වලට ආවම බලපන් ටයි දාලා පෙට්ටගම් උස්සන් ඉන්න පොෂ් ඩයල් ඩොකාලව හම්බ වෙන්න යන... එ් මෙඩිකල් රෙෆ්ල....

    look at this.......

    http://www.spmclanka.lk/images/stories/Our_Product/Product_Price_List/products Retail prices.pdf

    oya moko mechchara beheth gena danagatte.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Quality එකත් ඕකට බලපානව ඇති නේද? ඉන්දියවෙ ගෙවල් වල හදන බෙහෙතුයි, අනිත් රටවල්වල ෆැක්ටරි වල හදන බෙහෙත් වලයි quality & price එක සමාන කරන්නත් බෑ නේද?
    ඔව්. ඒකත් ඇත්ත. :yes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    That's not a pharmacy matter,if you asked just spc or low cost brand they would give, actually some brands are high cost and they are effective than low cost brands