මම azythromycine කියන ප්රතිජීවක බෙහෙත ගන්න ගිය. මුලින් දුන්නා රුපියල් 110 ක එකක් වැඩි නේද කියල ඇහුවම 80 ක එකක් දුන්නා . මම එපා කියල ගිහිල්ල ඔසු සලෙන් ගතට 15ට. මුන් ලෙඩ්ඩු ගසා කන හොරු.![]()
ඕක සාමාන්යයි මචන් ....ඖෂධ නමින් ගත්තොත් අඩුයි.... වෙළඳ නමින් ගණන්.... දැන් බලපන් පණුබේත්.... වෝර්මින් පෙත්තක් රු. 20 විතර.. වර්මොක්ස් 75 විතර... මෙබන්ඩසෝල් 500 රු 8ක් විතර.... අනික ෆාමසි කාරයෝ වැඩ් පර්සන්ටේජ් එකක් තියෙන බෙහෙත් දෙන්න තමයි කැමති... ඩොකාල උන්ව හම්බ වෙන්න එන රෙෆ්ලගෙන් වැඩි ගානක් ගන්න පුළුවන් ඒව වෙළඳ නමින් නියම කරනව.... චැනලින් වලට ආවම බලපන් ටයි දාලා පෙට්ටගම් උස්සන් ඉන්න පොෂ් ඩයල් ඩොකාලව හම්බ වෙන්න යන... එ් මෙඩිකල් රෙෆ්ල....
look at this.......
http://www.spmclanka.lk/images/stories/Our_Product/Product_Price_List/products Retail prices.pdf

කෝබන් අර සම්මත කරගත්ත අවුසද ප්රතිපත්තිය.අර සේනක බිබිලෙගෙ ලබ්බද මොකද්ද කියල කෑගැහුවෙ ඉස්සර![]()

යකෝ අඩ අඩා සම්මත කරගත්තට මොන ලබ්බක්වත් වෙලා නැනේ...මොකටද එහෙනම් ඕක සම්මත කලේ..කෝබන් අර සම්මත කරගත්ත අවුසද ප්රතිපත්තිය.අර සේනක බිබිලෙගෙ ලබ්බද මොකද්ද කියල කෑගැහුවෙ ඉස්සර![]()
ඕක සාමාන්යයි මචන් ....ඖෂධ නමින් ගත්තොත් අඩුයි.... වෙළඳ නමින් ගණන්.... දැන් බලපන් පණුබේත්.... වෝර්මින් පෙත්තක් රු. 20 විතර.. වර්මොක්ස් 75 විතර... මෙබන්ඩසෝල් 500 රු 8ක් විතර.... අනික ෆාමසි කාරයෝ වැඩ් පර්සන්ටේජ් එකක් තියෙන බෙහෙත් දෙන්න තමයි කැමති... ඩොකාල උන්ව හම්බ වෙන්න එන රෙෆ්ලගෙන් වැඩි ගානක් ගන්න පුළුවන් ඒව වෙළඳ නමින් නියම කරනව.... චැනලින් වලට ආවම බලපන් ටයි දාලා පෙට්ටගම් උස්සන් ඉන්න පොෂ් ඩයල් ඩොකාලව හම්බ වෙන්න යන... එ් මෙඩිකල් රෙෆ්ල....
look at this.......
http://www.spmclanka.lk/images/stories/Our_Product/Product_Price_List/products Retail prices.pdf
ඔව්. ඒකත් ඇත්ත.Quality එකත් ඕකට බලපානව ඇති නේද? ඉන්දියවෙ ගෙවල් වල හදන බෙහෙතුයි, අනිත් රටවල්වල ෆැක්ටරි වල හදන බෙහෙත් වලයි quality & price එක සමාන කරන්නත් බෑ නේද?