කෙල්ල කෑල්ල උනාට කමක් නෑ පොඩියට දාපිය![]()

ඒ දවස් වල ගෙදරින් ටීවි බලන්න වුනේ නැ. අපි ශිෂ්‍යත්වෙට පන්ති ගියානෙ දෙක වසරෙ ඉදන්![]()

adatath ehemamaiආදරය එක්ක එන ගෞරවයක්....ඔෂීන්..Yuko tanaka
![]()
![]()
ඒ දවස් වල ගෙදරින් ටීවි බලන්න වුනේ නැ. අපි ශිෂ්‍යත්වෙට පන්ති ගියානෙ දෙක වසරෙ ඉදන්![]()

ආදරය එක්ක එන ගෞරවයක්....ආදරය එක්ක එන ගෞරවයක්....ඔෂීන්..Yuko tanaka
![]()
![]()

අපේ එකෙක් හිටියා ඌ ෂීනට පිස්සු වැටිලා හිටියේ.කොටින්ම ඌ හීනෙන් ෂීනත් එක්ක අහවල් වැඩෙත් කොරලා තියනවලු.
![]()

![]()
මම තවම ආදරෙයි...........
ආදරය කලෙමි මා නුඹට
බිදක් නොව.....
මහ සාගරය තරම්...
ඉපදුනත් අප සයුරෙන් වෙන්ව...
පෙම් කලෙමි ආදරය සිතට ආ දා සිට...
දුටුව නුඹෙ රුවට තිරයෙන්...
හැඩුවෙමි නුඹ හඩන වාරයක් පාසා
නොදන්නා මුත් නුඹ....
මා පෙම්කරන බව නුඹට...
බැදුන දා නුඹ දේව්ගන් හා දෑගිලි....
සිතුනි මියයතැයි ලය පැලී...
නුඹ නැති දුකින්....
කාජල් තවම මම නුඹට ආදරෙයි....
![]()

අපේ එකෙක් හිටියා ඌ ෂීනට පිස්සු වැටිලා හිටියේ.කොටින්ම ඌ හීනෙන් ෂීනත් එක්ක අහවල් වැඩෙත් කොරලා තියනවලු.
![]()