oxide දාපු ත්‍රෙඩ් එකක් දැකලා මේ නූල පටන්ගන්න හිතුනෙ...
'
'
'
මීට අවුරුදු ගානාවකට කලින් ඒ කියන්නෙ අනූ ගනං වල දෙදාහෙ මුල් කාලෙ TV එකේ දැකපු කෙල්ලොන්ට අපි ලව් කරා....
එහෙම ලව් කරපු අය තමන්ගෙ ආදරේ ලැබීමට හැකිවෙච්ච කාන්තාවො මතක් කර ගමුද???
මෙන්න මගේ දෙන්නා,,,,
1.
![]()
![]()
2.
![]()
![]()
සත්තයි අම්මපා
උඹෙයි මගෙයි චොයිස් එක එකමයි

oxide දාපු ත්‍රෙඩ් එකක් දැකලා මේ නූල පටන්ගන්න හිතුනෙ...
'
'
'
මීට අවුරුදු ගානාවකට කලින් ඒ කියන්නෙ අනූ ගනං වල දෙදාහෙ මුල් කාලෙ TV එකේ දැකපු කෙල්ලොන්ට අපි ලව් කරා....
එහෙම ලව් කරපු අය තමන්ගෙ ආදරේ ලැබීමට හැකිවෙච්ච කාන්තාවො මතක් කර ගමුද???
මෙන්න මගේ දෙන්නා,,,,
1.
![]()
![]()
2.
![]()
![]()

මේක ඇති සතියකටම.......![]()
![]()
මට පෙන්නන්නම බැරුව හිටියෙ මෙන්න මේ *සිව*ත්ති මැරිල යනකං බලං හිටියෙ පොඩි කාලෙ ඉඳන්ම
![]()

මේ මම ආස කෙල්ල ඉස්සර මම තියෙන වැඩේ නවත්තලා මෙක බලන්න එන්නේ.
Spellbinder
Television Series
Lauren Hewett (Kathy)
![]()
![]()