ආස කෙල්ලෙක්ට ඊ-මේල් කිරීම වරදක්ද​? (කොල්ලන&#34

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :):):)
    මම හිතන්නේ සියලුදේ විසදීමට කාලයට ඉඩදීම තමයි හොදම
    දයිවයට අනුව අපට ලැබෙන්ඩ ඉන්න කෙනා තමයි ලැබෙන්නේ
    ඒ නංගී ඔයාව පතාගෙන ආවානම්,,,,,,,,
    ඒ ආදරය කවදාහෝ කොතනකදීහෝ ඔයාට ලැබේවි..........................
    eththa kathawa
    samahara dewal api wisadana yanawata wada
    kalaya wisin wisadana eka thamai hodama
     
    කෝරලේමහත්තයා;13200473 said:
    ඕක මානසික පීඩනයක් කරගන්න නරකයි...ලංකාවෙ සංස්කෘතිය අනුව කෙල්ලෙක්
    කොල්ලෙක් ගෙන් අදරය අහනව අඩුයි නේ...ඉතිං කෙල්ලන්ට කොච්චර පීඩනයක්
    තියෙන්න ඕනද ..කවුරු හරි ආදරය ගැන අහනකම්ම ඉන්න එපැයි..අපේ A/L කරනකොට
    හිටිය එකෙක් ඌ කෙට්‍ටුයි කියලා කෙල්ලො බලන්නෑ කියල මල වදේ ඊට පස්සෙ ඇන්ද කලිසම්
    තුන හතරක් ..පස්සෙ ඇවිල්ල කියනව දැන් කෙල්ලො බලනවලු..ඒ බලන්නේ ජොකර් කෙනෙක් වගෙ හින්ද කියල තමයි අපි කියන්නේ
    :lol:

    රම්පෙට පොරි පොකුරු පොකුරු!! එල එල​!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝරලේමහත්තයා;13200473 said:
    ඕක මානසික පීඩනයක් කරගන්න නරකයි...ලංකාවෙ සංස්කෘතිය අනුව කෙල්ලෙක්
    කොල්ලෙක් ගෙන් අදරය අහනව අඩුයි නේ...ඉතිං කෙල්ලන්ට කොච්චර පීඩනයක්
    තියෙන්න ඕනද ..කවුරු හරි ආදරය ගැන අහනකම්ම ඉන්න එපැයි..අපේ A/L කරනකොට
    හිටිය එකෙක් ඌ කෙට්‍ටුයි කියලා කෙල්ලො බලන්නෑ කියල මල වදේ ඊට පස්සෙ ඇන්ද කලිසම්
    තුන හතරක් ..පස්සෙ ඇවිල්ල කියනව දැන් කෙල්ලො බලනවලු..ඒ බලන්නේ ජොකර් කෙනෙක් වගෙ හින්ද කියල තමයි අපි කියන්නේ
    :lol:
    apoi paw yako
    ketha yaluwo ban inne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බබා , ගලක් කපමු ? :love:
    a menna kapaganin peththakata wela

    Stone.jpg

    Stone.jpg

    Stone.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝරලේමහත්තයා;13200561 said:
    :lol::lol: සීගිරි ගලද පල්ලැහින් දැම්මේ ත්‍රෙඩ් එකේ මුල අග හොයා ගන්න බෑ දැන්..
    kawuda pon kenek galak illa illa higa kewane
    ekai
    sorry wenna one
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමා බං..
    අපි අමාරුවෙන් තොප්පියක් මැහුවොත් ඉපදෙන්නෙ ඔලුව නැති එවුන්..:(
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    තනිකඩ ජීවිතේ තරම් සැපතක් කොයින්ඩ බන්...
    Set වෙච්ච දවසට තේරෙයි....

    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl: