ආහපන්කො පෙඉඩ්ඩඛ්

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    වෙන කවදාවත් මෙහෙම දැනිලා නෑ :(

    giphy.gif
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මම වගේ ප්‍රශ්නෙක වැටුනොත් තේරෙයි මේ ලෝකේ මීට වඩා ප්‍රශ්න තියෙනවා නේද කියල මචන්. :sorry:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම හිතුවෙ මං වගෙ එකෙක් විතරයි ඉන්නෙ කියල.උබයි මායි දෙන්නම එකයි.මටත් කවුරුවත් නෑ. මම වෙලාවකට හිතනවා විද්‍යාඥයෙක් වෙන්න ඕන රට ගිහින් ඉන්න ඕන කෙල්ලෙක් හොයා ගන්න ඕන.ඒකි එක්ක ලස්සන තැන්වල ඇවිදින්න ඕන ඒකිගෙ එක එක ඒවා කන්න ඉබින්න ඕන ලස්සන පලාතකට ගිහින් ඒකි එක්ක සැපේ ඉන්න ඕන.ඒත් ආයෙත් හිතෙනවා ඉගන ගන්න ගියාම ඔව් කරන්න වෙලාවක් නෑ නෙ කියල මොනව හොයාගත්තොත් වැඩක් නෑනෙ මට සල්ලි ඇති වෙන්න හම්බ කර ගනින් පුළුවන් රස්සාවක් ඇති නෙ කියල හිතෙනවා
    ඒත් ආයෙත් නස්කා චිත්‍ර තුන්ගුස්කා පිපිරීම් භූ විද්‍යාත්මක අභිරහස් දැක්කම විද්‍යාඥ පිස්සුව හැදෙනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුගගෙ හෑපි බර්ත්ඩෙ සොන් එක පට්ට
    මම වගේ ප්‍රශ්නෙක වැටුනොත් තේරෙයි මේ ලෝකේ මීට වඩා ප්‍රශ්න තියෙනවා නේද කියල මචන්. :sorry:

    ඕවට කියන්න්‍ර අතින් අරන් පුත්‍ර තියාගන්නවා කෞයලා
    .ක්ස විස්ස තාත්තගෙ ෂල්ලිද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම හිතුවෙ මං වගෙ එකෙක් විතරයි ඉන්නෙ කියල.උබයි මායි දෙන්නම එකයි.මටත් කවුරුවත් නෑ. මම වෙලාවකට හිතනවා විද්‍යාඥයෙක් වෙන්න ඕන රට ගිහින් ඉන්න ඕන කෙල්ලෙක් හොයා ගන්න ඕන.ඒකි එක්ක ලස්සන තැන්වල ඇවිදින්න ඕන ඒකිගෙ එක එක ඒවා කන්න ඉබින්න ඕන ලස්සන පලාතකට ගිහින් ඒකි එක්ක සැපේ ඉන්න ඕන.ඒත් ආයෙත් හිතෙනවා ඉගන ගන්න ගියාම ඔව් කරන්න වෙලාවක් නෑ නෙ කියල මොනව හොයාගත්තොත් වැඩක් නෑනෙ මට සල්ලි ඇති වෙන්න හම්බ කර ගනින් පුළුවන් රස්සාවක් ඇති නෙ කියල හිතෙනවා
    ඒත් ආයෙත් නස්කා චිත්‍ර තුන්ගුස්කා පිපිරීම් භූ විද්‍යාත්මක අභිරහස් දැක්කම විද්‍යාඥ පිස්සුව හැදෙනව

    මන් කැමති පැරා සයිකොලොජිවළට
    ඒවට බෑස්සම බ්‍රහ්මචාරිවෙනළු වගෙ වෙලාවකට
    ඒත් කොච්චර ෂ.්ලි හම්බකෆත් මෙ තනිකම නැතිවෙන්නෙ නැතිවෙයි කියල හිතෙනව දෑන්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මන් කැමති පැරා සයිකොලොජිවළට
    ඒවට බෑස්සම බ්‍රහ්මචාරිවෙනළු වගෙ වෙලාවකට
    ඒත් කොච්චර ෂ.්ලි හම්බකෆත් මෙ තනිකම නැතිවෙන්නෙ නැතිවෙයි කියල හිතෙනව දෑන්

    යකො සල්ලි තියෙන කොට ඔව් හිතන්න වෙලාවක් නෑ
    ලස්සන කෙල්ලෙක් ඉන්නකොට