ලපටි කෙල්ල;13812450 said:ෂා නියමයි නේ .
rep දෙන්න අපි තාම චූටි වැඩිලු
හුලං ටෙල් එකත් චන්ද්රිකා තාක්ෂණය යොදා ගන්න ගියාම ඩයලොග්,මොබිටෙල්,එටිසලාට් ඔක්කොම එකතු වෙලා ලෙඩේ දැම්මා...ඒ නිසා බොහෝ දුරට කේබල් වලින්ම වේව් කොම් එකත් දුවයි...හැබැයි චන්ද්රිකා තාක්ෂණය යොදා ගත්තොත් නම් අනිවා මාත් මාරු වෙනවා...
